ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියලු පණිවිඩ කථානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව එතුමා විසින් නිකුත් කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
එබැවින් කථානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන නිල නිවේදන වශයෙන් සලකන මෙන් කාරුණිකව ඉල්ලමි.
Post Views: 2