• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් ඔයා මාමාටත් වඩා වරද්ද ගන්නවා – රවි කුමුදේශ්

6 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ ජනාධිපති එයාගේ මාමා වරද්දා ගත්ත තැන්වලින්ම මේ වෙලාවේ වරද්දා ගනිමින් සිටින බව රවි කුමුදේශ් මහතා පවසයි.

ඒ් මහතා විසින් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මෙසේ අදහස් පල කලේය ” රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා එයාගේ මාමා වරද්දා ගත්ත තැන්වලින්ම මේ වෙලාවේ වරද්දා ගනිමින් ඉන්නවා. අපි මතක් කරනවා ඔයා මාමාටත් වඩා ගොඩාක් වරද්දා ගන්නවා. මොකද ඔයාගේ මොළය 83, 84 හරියේ නැවතුනාට, ඔයා හැප්පෙන්නේ එදා පරම්පාරවට වඩා ගොඩාක් වෙනස් පරම්පරාවක් එක්ක. හදිසි නීතිය, ත්‍රස්ත නීතිය ගෙනල්ලා මර්ධනය කරන්න, මිනී මරන්න ඔයාටත් වඩා දක්ෂ අයට යන එන මං නැති වුණා. ඒ නිසා පරණ පාඩම් කියවන එක නවත්තලා අලුත් පාඩම කියෙව්වේ නැත්තං, ආයේ කියවා ගන්න. ජනාධිපති කියන්නේ ජනතාවගේ ප්‍රධානියාට. එයාව පත් කරන්න ඕනේ ජනතාව. අපි දන්නේ නෑ ඔයා පොහොට්ටුවේ අධිපතිද, රූකඩේද කියලා. නමුත් ජනතාවගේ අධිපති නෙවේ. ඒ නිසා සදාකාලික ජනාධිපති වෙන්න හදන්න එපා. ඒ නිසා ඔයාගේ පොදු සමාව අපිට විහිළුවක්. ඔයාට ඕනේනම් ඔයාට පොදු සමාවක් දෙන්න පුළුවන්ද කියලා අපි සලකලා බලන්නම්. හැබැයි ඔයා අරගලයට ගෞරව කරන්න ඉගෙන ගන්න ඕනේ. වෙන කාටත් වඩා ඔයා අරගලයට ගරු කරන්න ඕනේ, මොකද ඔයාට දවසකට දෙකකට හරි ඔය පුටුවේ ඉද ගන්න චාන්ස් එකක් ලැබුණේ මේ අරගලය නිසා. ජනාධිපති මන්දිරයට ඇතුළු වෙච්ච එක වැරදියි නං, බැරියර් කඩපු එක වැරදියි, රටේ මිනිස්සු ලක්ෂ ගණනින් ඒකට ඇතුළු වෙලා ගෝඨාභයව එලෙව්ව එක වැරදියිනම්, ඔයා ජනාධිපති වෙච්ච එක හරි වෙන්නේ කොහොමද. මර්ධනය කරලා බය කරලා ඔයා බය ඇර ගන්න හදන්න එපා. මර්ධනය කියන්නේ බැරිම එකාගේ වැඩක්. වැඩ්ඩෝ කරන්නේ වැඩ පිළිවෙලක් එක්ක වැඩ පෙන්නන එක. මතක තියා ගන්න, මේ වෙනකං අරගලයේ අපේක්ෂාවන් කිසිවකට සාධාරණය ඉටුවෙලා නෑ. ඉටු කරන්න පුළුවන් වෙලත් නෑ. රටේ මිනිස්සු ඉල්ලන සමාජ පරිවර්තනය මොකද්ද කියලා අඩුම තරමින් තේරුං ගන්න පුලුවං කියලාවත් පේන්න නෑ.ඒ නිසාම, ඒ අපේක්ෂාව ඉටු වෙනකන් අරගලය ඉවර වෙන්නේ නෑ. දිනනකන් අපි හැරෙන්න ලෑස්තිත් නෑ.රට හදන්න වෙන විදිහකුත් නෑ. අපිට අරගලය හැර වෙන විකල්පයක් ඇත්තෙත් නෑ. අරගලයට ජයවේවා!!! යැයි රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

ඇමති සූදු අපිට එපා. කමිටු හරහා රට ‌හදමු – විපක්ෂනායක සජිත් 

Next Post

සර්ව පාක්ෂික ආණ්ඩුකරණය සම්බන්ධ යෝජනා සඳුදා වන විට සහභාගී වූ සියලු පක්ෂවලට දැනුම් දෙනවා – ජනපති

editor

editor

Next Post

සර්ව පාක්ෂික ආණ්ඩුකරණය සම්බන්ධ යෝජනා සඳුදා වන විට සහභාගී වූ සියලු පක්ෂවලට දැනුම් දෙනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved