• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක්

30 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජනපදයේ ප්‍රකට ගෝලීය මානුෂීය සංවිධානයක් වන හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, පසුගිය මස ඩොලර් 908,547 ක වටිනාකමකින් යුත් පළමු වෛද්‍ය සැපයුම් තොගය මෙරටට පරිත්‍යාග කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම ඖෂධ තොගය බෙදාහැරීමේ අරමුණින් පසුගිය 13 වනදා භාරගත්හ.

මින් ඉදිරියට දක්‍රියාත්මක වූ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, තානාපති මහින්ද සමරසිංහ මහතාගේ සහය ඇතිව, ඇමරිකානු ඩොලර් 8,222,898.78 ක (රු. 3,042,061,403.66) වටිනාකමින් යුත්, අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර රැගත් දෙවැනි තොගය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පිරිනැමීම සඳහා අවශ්‍ය සියලුම රාජ්‍ය අනුමැතියන් ලබාගෙන ඇත.

ශ්‍රී ලංකාව තුළ හිඟව ඇති සහ කඩිනමින් අවශ්‍ය කෙරෙන ඇමොක්සිලින්, පොටෑසියම් ක්ලෝරයිඩ්, පෙනිසිලින් සහ වෙන්ලෆැක්සීන් වැනි අත්‍යවශ්‍ය වේදනා නාශක සහ ප්‍රතිජීවක විශාල ප්‍රමාණයක් ඇතුළත් ඖෂධ මෙම පරිත්‍යාගයට ඇතුළත් වේ.හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය මේ වන විට ඇමරිකානු ඩොලර් 9,131,445.78 ක (රු. 3,378,178,366.311) වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර මෙරටට පිරිනැමීම සඳහා පූර්ණ දායකත්වය ලබා දී ඇත.

2022 ජූලි 20 වැනි දින හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් හි ප්‍රධාන විධායක නිලධාරී කිම් කැරොල් මහතා හමුවූ තානාපතිවරයා,මෙම තීරණාත්මක මොහොතේ දී ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය ඖෂධ නොමසුරුව පරිත්‍යාග කිරීම සඳහා කටයුතු කළ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය වෙත සිය අවංක කෘතඥතාව පළ කළේය. දෙවැනි ඖෂධ පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ගුවන් ගමන් පහක් ඔස්සේ කොළඹට එවීමට නියමිතය.පළමු පරිත්‍යාගය මෙන්ම, මෙම පරිත්‍යාගයට අදාළ සියලුම වියදම් හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් දරනු ලැබේ.මෙම ඖෂධ තොගය නියමිත කාලයේ දී ශ්‍රී ලංකාවේ ජනතාව අතරනොමිලේ සහ කඩිනමින් බෙදාහැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලැබේ.

කැන්සාස් හි ලෙනෙක්සා හි පිහිටි හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනය (HHI) සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වූ ප්‍රවේශය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරනගෝලීය මානුෂීය සංවිධානයකි. 1992 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම සංවිධානය, එක්සත් ජනපදය ඇතුළු රටවල් 130කට වඩා අධික සංඛ්‍යාවකට ඇමරිකානු ඩොලර්බිලියන 2.4ක වටිනාකමින් යුත් වෛද්‍ය ආධාර සහ සැපයුම් ලබා දී ඇත. මෙමසංවිධානය වෛද්‍ය සහන සැපයීමෙන් සහ ස්වේච්ඡා සේවකයන් බලමුලු ගැන්වීම මගින්දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ස්වභාවික විපත් හමුවේ සිය සහය ලබා දෙයි. මෙමසංවිධානය තරු 4 Charity Navigator පුණ්‍යායතනයක් සහ BBB සහතිකය ලත්පුණ්‍යායතනයක් වන”Philanthropy 400″ ට ද ඇතුළත් වේ.

Post Views: 5
Previous Post

කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ අක්කර 600 ක භූමි ප්‍රමාණයක වගා කටයුතු ඇරඹෙයි

Next Post

ජනපති අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිපත් කරයි (සම්පුර්ණ කතාව මෙතනින් )

editor

editor

Next Post

ජනපති අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිපත් කරයි (සම්පුර්ණ කතාව මෙතනින් )

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved