හුණුපිටිය අලුත් පාරේ සිදුවූ අනතුරකින් තරුණයෙකුගේ කකුලට බරපතළ තුවාල සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ.
මේ දිනවල මාර්ගවල ගමන් කිරීමේදී විශේෂයෙන්ම යතුරුපැදි ධාවනය කරන තරුණයන් වැඩි අවධානයකින් සහ ප්රවේශමෙන් කටයුතු කිරීම ඉතා වැදගත්ය.
අනතුරට ලක්වූ තරුණයාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරන අතර, සියලු දෙනාම මාර්ගයේදී ආරක්ෂාවට මුල්තැන දෙමු.














