• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

එප්පාවල මිරිස් වගාව බලන්න මහින්දයි දුමින්දයි යයි

15 September 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල කැටකාලය ප්‍රදේශයේ වගා කර ඇති මිරිස් වගා බිම් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හා හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නීරීක්ෂණයට ලක් විය.

අදාළ ගොවිබිම් වලින් නෙලා ගන්න ඉදුණු මිරිස් නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන වියළි මිරිස් සැකසුම් මධ්‍යස්ථානයක්ද අනුරාධපුර හුරිගස්වැව මකුලෑව ප්‍රදේශයේ පවත්වාගෙන යන අතර, එයද ඔවුන්ගේ නීරීක්ෂණයට ලක් විය.

මෙම කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මගින් ගොවීන් සඳහා අවශ්‍යය තාක්ෂණික දැනුම, උපකරණ, නවීන වගා ක්‍රම මෙන්ම නව පළිබෝධ නාශක පිළිවෙත් මෙන්ම අස්වනු ඇසිරීම සඳහා අවශ්‍යය නව ක්‍රමඋපායන් මෙන්ම අලෙවිය සඳහා අවශ්‍ය වෙළෙඳ පොළ ද සපයා දී තිබේ.කෘමිනාශක හා රසායනික පොහොර භාවිතය අවම කර ගනිමින් සියයට 80ක්ම කාබනික වගාව ස්වාභාවික පළිබෝධ නාශක පිළිවෙත් අනුගමනය කරමින් මෙම මිරිස් වගා කරන නිසා ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ ද අපේ රටේ මෙම මිරිස් වගාව සඳහා ඉහල ඉල්ලුමක් පවතී.

අපේ රටේ ඉතාමත් සාර්ථකව මිරිස් වගා කිරීමට හැකියාව පැවතුනද අපේ රටේ මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 60කට වඩා තවමත් ආනයනය කරනු ලබයි.
ඒම මුදල මෙරට ගොවීන් සඳහා ප්‍රථිපාදන ලබා දීමට යොදවා රට තුළ පරිභෝජනයට අවශ්‍යය අමු මිරිස් හා වියලි මිරිස් රට තුළම නිපදවා රටින් පිටට යන ඩොලර් ඉතිරි කර ගැනීමට මෙන්ම රටට ඩොලර් උපයා ගැනීමද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

මෙ රටට ආනයනය කරන මිරිස්වලට ලෝකයේ ඉහළම විෂ රසායනික ද්‍රව්‍ය යොදවා වගා කරන ඒවා බව තහවුරු වී තිබෙනවා. විශේෂයෙන් අපේ රටේ පවා තහනම් කරන ලද උග්‍ර විෂකාරක ඒ රටවල්වල මිරිස් වගාවට යොදනවා. නමුත් අපේ වගා කරන මිරිස් ඉහළම ගුණාත්මකභාවයෙන් යුක්ත බවද ගොවීන් එහිදී පැවසීය.

මෙම ව්‍යාපෘතිය මගින් එක් ගොවියෙක් අක්කරයකින් රුපියල් ලක්ෂ 74ක් වැනි ඉහළ ආදායමක් මාස හයක් තුළ උපයන බව මෙහිදී එම ගොවීහු පැවසීය.

අමු මිරිස් වෙළඳපළ තුළ සුළබ වන අවස්ථාවේ මිරිස් මිළ අඩුවන විට, අමු මිරිස්, ඉදෙන්නට හැර වියළි මිරිස් බවට පත් කිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක අතර, එය අනුරාධපුර හුරිගස්වැව මකුලෑව ගම්මානයේ ගොවි සමිතියක් හරහා ක්‍රියාත්මක කෙරේ.එහි යන්ත්‍රානුසාරයෙන් මිරිස් වියළීම සිදු කෙරෙන අතර, ඒ අනුව පිරිසිදු වියළි මිරිස් ඉක්මනින් වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාව පවතී.මේ මගින් නව රැකියා අවස්ථා මෙන්ම ගොවියාට වැඩි ආදායමක් අමු මිරිස් හා වියළි මිරිස් අලෙවියෙන් ලබා ගැනීමේ හැකියාවද පවතී.

 

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ අපි ඉදිරි කාලය තුළත් තවත් මිරිස් වගා ව්‍යාපෘති රැසක් ආරම්භ කරනවා යැයිද එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

තිසර

Post Views: 3
Previous Post

නෙළුම් කුළුණ අද ජනතාවට විවෘත කෙරේ

Next Post

Online කියන්නේ ලෝකයම ජයගන්න පුළුවන් වේදිකාවක් – GFLOCK සභාපති රනිල්

editor

editor

Next Post

Online කියන්නේ ලෝකයම ජයගන්න පුළුවන් වේදිකාවක් - GFLOCK සභාපති රනිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved