• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මහරගම අපේක්ෂා රෝහලට ඩොලර් ලක්ෂ 05ක පරිත්‍යාගයක්

18 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ පහක චෙක් පතක් ( රු.මි.180කට ආසන්න මුදලක්) ඊයෙ (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබිණ.

ආසියානු ක්‍රිකට් ශූරයින්, ආසියානු දැල් පන්දු ශූරයින් හා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් අගයමින් කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේදී මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.

ඖෂධ හිඟය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව පසුගිය කාල සීමාව තුළ දිගින් දිගටම මාධ්‍ය මගින් වාර්තා කළේය.

ඒ පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා දැනුවත් කරන ලද අතර, අදාළ ගැටලුව පිළිබඳ වහාම සොයා බලා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස මෙහිදී උපදෙස් ලැබිණි.

ඒ අනුව මහරගම අපේක්ෂා රෝහල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවන්ට අනුව ඖෂධ හිඟයට ප්‍රධාන ගැටළුව මුදල් නොමැතිකම බව හඳුනා ගන්නා ලදී.

මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි පෙරේරා මහතා සමඟ සාකච්ඡා කර මෙම මුදල් පරිත්‍යාගයට අදාළ සම්බන්ධිකරණ කටයුතු සිදු කළේය. ජනාධිපති මාධ්‍ය ඒකකයේ උත්සාහයට කඩිනමින් ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති කාර්යාලය හරහා ඊට සහාය දීමට ඉදිරිපත් විය. පොරොන්දු වූ පරිදි ආසියානු කුසලානයෙන් පසු එම පරිත්‍යාගය සිදු කිරීමට ඔවුන් කටයුතු කළේය.

Post Views: 10
Previous Post

බලය තිබුණත් නැතත් අප ජනතාව වෙනුවෙන් වැඩ කරනවා – විපක්ෂනායක සජිත්

Next Post

විස සහිත හාල් ලංකාවට ගෙනා බවට පල වු පුවත් අසත්‍යයි – ජනාධිපති මාධ්‍ය අංශය

editor

editor

Next Post

විස සහිත හාල් ලංකාවට ගෙනා බවට පල වු පුවත් අසත්‍යයි - ජනාධිපති මාධ්‍ය අංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved