• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔවුන්ට සහන සලසන්න බදු අය කිරීම හැර වෙනත් විකල්පයක් නෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

27 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට දිළිඳු ජනතාව ජීවත් කරවීම ආණ්ඩුවේ පමණක් නොව සමස්ත ජනතාවගේ ම වගකීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වයන් තුළ යම් අපහසුතාවන් පැවතිය ද බදු ගෙවීම මේ මොහොතේ අවබෝධයෙන් කළ යුතු අත්‍යාවශ්‍ය කරුණක් බවයි.

එසේම ලක්ෂ 68ක් වන රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් පවුල් 3,911,757ක් හෙවත් 57.7%ක ප්‍රතිශතයක් ජීවත්වීම සඳහා රජයෙන් ආධාර අපේක්ෂා කරන බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ ආහාර උද්ධමනය 100%ක් තරම් ඉහළ අගයක පවතින වටපිටාවක නෝට්ටු මුද්‍රණය කිරීම ඊට විකල්පය නොවන බවයි.

අපේ රටේ සමස්ත පවුල් සංඛ්‍යාව ලක්ෂ 68ක්. ඉන් පවුල් 17,050,000ක් සමෘද්ධිය ලබමින් සිටින අතර තවත් පවුල් 416,867ක් වැඩිහිටි දීමනාව ලබනවා. 72,000ක් ආබාධිත දීමනාව ලබන බව හෙතෙම පැවසිය.

අනෙකුත් ආධාර ලබන පවුල් සංඛ්‍යාව 39,150ක්. ඒ අනුව දැනට මේ ආධාර ලබන පවුල් සංඛ්‍යාව 2,278,817ක්. තවත් පවුල් 1,033,940ක් අලුතෙන් සමෘද්ධිය ඇතුළු විවිධ ආධාර බලාපොරොත්තු වන බවත් ඒ අනුව පවුල් 3,911,757ක් හෙවත් සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 57.5%ක් රජයෙන් ආධාර බලාපොරොත්තු වන බවත් ජනතාව ජීවත් කරවීමේ වගකීම මේ රටේ සහෝදර ජනතාවගේත් වගකීමක් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ රජයේ සමස්ත ආදායම රුපියල් මිලියන 171,453ක් වන අතර ඉන් 92.8%ක් උපයාගෙන ඇත්තේ බදු මගිනි. එම මාසයේ පුනරාවර්තන වියදම සටහන් වන්නේ රුපියල් මිලියන 297,655කි. ඒ අනුව රටේ සමස්ත ආදායම සහ පුනරාවර්තන වියදම අතර වෙනස 173%ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සැප්තැම්බර් මාසයේ රටේ සමස්ත වියදම රුපියල් මිලියන 406,609ක් වන අතර එය ආදායමට සාපේක්ෂව 237%කි.

මෙම ආදායම සොයා ගැනීම සඳහා කළ හැක්කේ බදු අය කිරීම සහ නෝට්ටු මුද්‍රණය කිරීම ය. ආහාර උද්ධමනය 100%ක් තරම් ඉහළ මට්ටමක පවතින තත්ත්වයක් තුළ නෝට්ටු මුද්‍රණය කිරීම ප්‍රායෝගික නොවන අතර එකම විකල්පය වන්නේ බදු අය කිරීම ය.

“බදු ගෙවන පාර්ශ්ව පවා මේ මොහොතේ ඉන්නෙ යම් අපහසුතාවයකින් බව අපි දන්නවා. ඔවුනුත් යම් පීඩනයකින් ඉන්න බව රජය දන්නවා. ඉතින් අපට වෙන්නෙ බදු පනවමින්, ඒව පුළුවන් හැම අවස්ථාවක ම සමාලෝචනය කරමින්, යම් යම් සහනශීලි, නම්‍යශීලි පියවර අනුගමනය කරමින් රටේ සමස්ත ජනතාවම ආරක්ෂා වන පිරිදි ඉදිරියට යාම පමණක් යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

Post Views: 8
Previous Post

දිවයිනේ සෑම ප්‍රදේශයකම දරුවන් ජාති ආගම් බේදයකින් තොරව එක්ව කටයුතු කරනු ලබයි – ආරක්‍ෂක ලේකම්

Next Post

2023 අයවැය නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට

editor

editor

Next Post

2023 අයවැය නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

14 July 2025
භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

14 July 2025

Recent News

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

14 July 2025
භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

14 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved