• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තවදුරටත් උද්ඝෝෂණය කිරීම සාධාරණ නැහැ – ඇමැති මනූෂ

1 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හෙට පැවැත්වෙන උද්ඝෝෂණය සඳහා සහභාගී වන පිරිස එයට සම්බන්ධ වනුයේ, රටේ පැවතුනු පෝලිම් යුගය අවසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කළ නිසාදැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විමසයි.

අමාත්‍යවරයා මේ බව විමසූයේ අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාව හා කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “නොවැම්බර් 02 වැනිදා තියෙන උද්ඝෝෂණය ගැන කැබිනට් මණ්ඩලය නොනිල වශයෙන් සාකච්ඡා කලා. මෙතැනදී තියෙන ගැටලුව තමයි දෙවැනිදා උද්ඝෝෂණයට එන්නේ පෙට්‍රෝල් පෝලිම් වල ඉඳලා දැන් මේක දරාගන්න බැරි කට්ටියද? ගෑස් පෝලිම් වල ඉඳලා ගෑස් නැති අයද? එහෙම නැත්නම් ගෙවල් වල කරන්ට් කපන එක පැය 10- 12ට වැඩි වෙලා ගෙවල් වල දරුවන්ට ඉගෙන ගන්න බැරිව එහෙම නැත්නම් තමන්ගේ කර්මාන්ත ශාලා කරගන්න බැරි අයද? එහෙම නැත්නම් බඩු මිල ඉතා ඉහලට ගිහිල්ලා දැන් මේ ආයෙත් අඩු වෙලා තියෙන බඩු මිල දරගන්න බැරුව ඉන්න අයද? තෙල් මිල අඩු වෙලා තියනවා. අපි දන්නේ නෑ ආයෙත් ලෝක වෙළඳෙපාළත් එක්ක මිල වැඩි වෙයිද කියලා. ඒත් දැනට තෙල් මිල අඩුවෙලා. ඉතින් ඒක ඉවසගන්න බැරි අයද මේ විරෝධතාවලට එන්නේ. එහෙම නැතිනම් වහලා තියෙන පාසල් ටික ඇරලා දරුවෝ ඉස්කෝලේ යන නිසාද? වහලා තිබුන විශ්වවිද්‍යාල ටික ඇරලා දරුවෝ දැන් අධ්‍යන කටයුතු කරන්න පටන් ගත්ත නිසාද? දැන් අපේ නිෂ්පාදන වලින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට ලැබෙන නිසාද මේ ප්‍රශ්නය තියෙන්නේ. මේක තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක්. එහෙම නැත්තන් මෙච්චර කල් තිබුනු පොහොර ගැටලුව විසඳිලා, පොහොර රු. 40000 ට 50000 ට ගියපු එක දැන් රු 10000 ට සමාගම් වලින් ගන්න සුලභව තියෙන නිසා වගා කටයුතු කරන්න පුළුවන් නිසාද? ඔක්තෝබර් මාසයේ සාගතයක් එනවා කියල තිබුනු වෙලාවේ බොහොම අමාරුවෙන් ඒ ආහාර සුරක්ෂිතතාවය හා ආහාර සුරක්ෂිතතාවයට හොද වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන නිසාද? හැමෝම හිතුවේ ඔක්තෝබර් වෙනකොට මේක කරගන්න බැරි වෙයි කියල. ඉතින් මේ රට ස්ථාවර වුනු නිසාද මේ උද්ඝෝෂණ තියෙන්නේ. දැන් IMF එකට ගිහිල්ල දෙසැම්බර් මාසේ මුල් සතිය වෙනකොට බොහෝ දුරට ස්ටාෆ් ලෙවල් එකේ ඇග්‍රිමන්ට් එක එකඟතාවයකට පත් වෙනවා. එකත් එක්ක පොදු වේදිකාවක් තුළ ණය හිමියන් සමග සාකච්චා කිරීම දැනටත් ආරම්භ වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්දයෙන් වන සාකච්ඡා ක්‍රියාත්මක වන නිසාද? ඉතින් අපට යම් සහනයක් දීල අපි ඉස්සරහට යන එක ප්‍රශ්නයක්ද? එක තමා ප්‍රශ්නයකට තියෙන්නේ. ආර්ථික වශයෙන් රට ස්ථාවර වෙන්න නම් IMF එකට එකඟතාවයකට ලැබෙන්න ඔනි. එක දෙසැම්බර් මාසයේ මුල් සතිය වෙන කොට මුලික වශයෙන් ලැබෙයි. එ්ක තමා ජනාධිපතිතුමා අපට දක්වල තියෙන අදහස. ඒවගේම අනෙකුත් රජයන් සමග සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන් ජපානය, චීනය, ඉන්දියාව සමග සාකච්ඡා සාර්ථක වෙලා තියෙනවා. මේ සියල්ලත් එක්ක මෙහෙම හොඳ තත්ත්වයක් ඇතිවෙන නිසාද මේ උද්ඝෝෂණය නැවත වතාවක් ආරම්භ කරන්න උත්සහ කරන්නේ” යැයි මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

දිවංගත ජේ.ආර්. ජයවර්ධන දැක්ම ඉදිරියට ඉටුකළ හැකි එකම නායකයා ජනාධිපති රනිල් – පූජ්‍ය පැල්පොල විපස්සි හිමියෝ

Next Post

ශ්‍රී ලංකා ආර්ථිකයට කාන්තාවගේ සක්‍රිය දායකත්වය ඉතා ඉහලයි – කර්මාන්ත ඇමති රමේෂ්

editor

editor

Next Post

ශ්‍රී ලංකා ආර්ථිකයට කාන්තාවගේ සක්‍රිය දායකත්වය ඉතා ඉහලයි - කර්මාන්ත ඇමති රමේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

19 June 2025
ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved