• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයෙන් යුරියා පොහොර මෙ. ටොන්. 780ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දෙයි

16 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් යාපනය, මුලතිව්, කිළිනොච්චි හා බදුල්ල යන දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවි පවුල් 15,619කට වී වගාවට අවශ්‍ය යුරියා පොහොර නොමිලයේ ලබා දීම සඳහා මෙ. ටො. 780.1ක් ඊයේ (16) පස්වරුවේ බාර දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම පොහොර තොගය නිල වශයෙන් බාර ගත් අතර එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවීධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත Hannah Singer මහත්මිය, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නියෝජිත විම‌ලේන්ද්‍ර ශරන් හා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙම වැඩ පිළිවෙළ යටතේ තවත් දිස්ත්‍රික්ක 04ක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා යුරියා පොහොර ලබා දෙන අතර ඒ අනුව එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිදානය විසින් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 9,300ක් ලබා දීමට නියමිතය. ඒඅනුව එක් ගොවි පවුළකට යුරියා කිලෝ ග්‍රෑම් 50ක් බැගින් නොමිලයේ ලබා දීමට කටයුතු යොදා තිබේ.

මෙම අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙම වහ කන්නයේ දී ලෝක බැංකුව යුරියා පොහොර මිල දී ගැනීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දුන්බවයි. එමෙන්ම එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, USAID, හා ආසියානු සංවර්ධන බැංකුව ද අපේ රටේ වී හා බඩඉරිඟු වගාව ඉහළ නැංවීම සඳහා විශාල සහයෝගයක් ලබා දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අදහස් පළ කළ විමලේන්ද්‍ර ශරන් මහතා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සෑම විටම ශ්‍රී ලංකාවේ ජනතාව උදෙසා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් පළ හැනා සිංගර් මහත්මිය ආර්ථික අර්බුදයේ අවදානම් සහගත බලපෑම අවධානය යොමු කර ශ්‍රී ලංකාවේ ජනතාව වෙත බහු ආංශික සහයෝගය ලබා දීමට එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2022 වසරේ ජුනි මාසයේ සිටම කටයුතු කළ බ වද සදහන් කළාය.

මෙහිදී අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා විසින් අප රටේ දිස්ත්‍රික් 04ක අඩු ආදායම්ලාභී ගොවි පවුල් වෙත යුරියා පොහොර ලබා දීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් කෘතඥතාවය පළ කළේය.

Post Views: 2
Previous Post

දරුවන් පිළිබඳ සිදුවීම්වලදී මාධ්‍යට දරුවන් නිරාවරණය කිරීම වැළැක්වීමට නීති සකස් කිරීමට අවධානය

Next Post

මුතුරාජා හස්තියා මෙරට රඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි ඇමැති අමරවීර වනජීවි ලේකම්වරියට දැනුම් දෙයි

editor

editor

Next Post

මුතුරාජා හස්තියා මෙරට රඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි ඇමැති අමරවීර වනජීවි ලේකම්වරියට දැනුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved