• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමැති අමරවීරගේ ඉල්ලීමට අනුව වහාම සහල් ආනයනය නතර කරන ලෙස ජනාධිපතිගෙන් උපදෙස්

9 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් තවදුරටත් නොමැති බවත් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

පසුගිය යල කන්නයේ දී ඉහළ වී අස්වැන්නක් ලැබීමත්, මෙවර මහ කන්නයේ දී මේ වනවිටත් වගා කිරීමට ඉළක්ක කරන ලද ඉඩම් ප්‍රමාණය වන හෙක්ටෙයාර් ලක්ෂ 08න් හෙක්ටෙයාර් 675,600ක් පමණ වගා කිරීමටත් ගොවි ජනතාව කටයුතු කර ඇති බැවින් 2023 වසරේ දී අප රටට සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැතැයි ද අමාත්‍යවරයා ජනාධිපතිවරයා සමග ප්‍රකාශ කළේය.

ඒ අනුව සහල් මෙරටට ආනයනය කිරීම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග මහතාට එම අවස්ථාවේ ම උපදෙස් දෙනු ලැබීය.

2021 වසරේ මහ කන්නය වී වගාව අසාර්ථක වීම නිසා මෙරට සහල් හිඟයක් ඇතිවෙතැයි අනාවැකි පළ වූ නිසා දිගින් දිගටම මෙරටට සහල් ආනයනය කිරීමට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තේය. ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරටට ආනයනය කරන ලද සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 675,288කි. ඊට වැය කර ඇති මුදල රු.මි. 73,627කි.

වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් රුපියල් මිලියන 2000ක මුදලක් අනුමත කළ ද රාජ්‍ය බැංකු මගින් වීසින් එම මුදල් ලබා ලබා ගැනීමට නොහැකි විය. එමනිසා වී අලෙවි මණ්ඩලය සතු මුදල් වලින් රු. මි. 850ක් වැය කර පසුගිය යල කන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 7072ක් මිල දී ගැනීමට කටයුතු කළේය. නමුත් යල කන්නයේ ගොවීන්ට යුරියා පොහොර ලබා දීම නිසා අපේක්ෂිත ඉළක්කයට වඩා අස්වැන්නක් ඇතැම් ප්‍රදේශවලින් ලබා ගැනීමට හැකි විය. මේ වනවිටත් ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාව සතුව කන්න තුනක වී අස්වැන්න ඇති බව ද වාර්තා වේ.

Post Views: 5
Previous Post

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 72 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

Next Post

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 16 වෙනි උපාධි ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 16 වෙනි උපාධි ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

ඇල්ල වැල්ලවාය මාරක සිද්ධියේ තවත් අයෙක් අත්අඩංගුවට

10 September 2025
නේපාලය වෙත යන සියලුම ගුවන් ගමන් අත්හිටුවයි

නේපාලය වෙත යන සියලුම ගුවන් ගමන් අත්හිටුවයි

10 September 2025
නේපාල විරෝධතාව ප්‍රචණ්ඩ වෙයි

නේපාල විරෝධතාව ප්‍රචණ්ඩ වෙයි

10 September 2025
නවතම iPhone මාදිලිය එළි දැක්වේ

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

10 September 2025

Recent News

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

ඇල්ල වැල්ලවාය මාරක සිද්ධියේ තවත් අයෙක් අත්අඩංගුවට

10 September 2025
නේපාලය වෙත යන සියලුම ගුවන් ගමන් අත්හිටුවයි

නේපාලය වෙත යන සියලුම ගුවන් ගමන් අත්හිටුවයි

10 September 2025
නේපාල විරෝධතාව ප්‍රචණ්ඩ වෙයි

නේපාල විරෝධතාව ප්‍රචණ්ඩ වෙයි

10 September 2025
නවතම iPhone මාදිලිය එළි දැක්වේ

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

10 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

ඇල්ල වැල්ලවාය මාරක සිද්ධියේ තවත් අයෙක් අත්අඩංගුවට

10 September 2025
නේපාලය වෙත යන සියලුම ගුවන් ගමන් අත්හිටුවයි

නේපාලය වෙත යන සියලුම ගුවන් ගමන් අත්හිටුවයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved