• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෛත්‍රිපාල ඇදෙන්නේ සජිත්.. අපි බලන්නේ ටිකක් හරි උඩට යන්න – රාජ්‍ය ඇමැති චාමර

23 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩි බරක් තියෙන්නේ සජිත් ප්‍රේමදාසට බවටත් අපි කණ්ඩායමක් ඉන්නවා, ඉස්සරහට හොඳ තීන්දුවක් ගන්නා බවත් දැනට අපි බලන්නේ මේ උන්නු තැනින් ටිකක් උඩට එන්න බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ එප්පාවල පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,” හැම ආණ්ඩුවම ඡන්ද කල් දැම්ම නේ, මේ ආණ්ඩුව විතරක් නෙවෙයි, මං හිටපු මහ ඇමති මං අයින් වුණේ 2019, මං තමා අන්තිමටම අයින් වුණ පළාත් සභාව ඌව පළාත් සභාව, අද 2022 යි, අද වෙනකල් පළාත් සභාවක් තියෙනවාද? මේ හැම ආණ්ඩුවක්ම ඡන්ද කල් දැම්මා, මේ ආණ්ඩුව ඡන්ද කල්දානවාද? නැද්ද? කියලා තවම කියලා නෑ, ඡන්ද තියලා තමයි පහුගිය කාළයේ ආණ්ඩු වලට කෙළ වුණේ, මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි, රනිල් වික්‍රමසිංහ මහත්තයායි හවුල් ආණ්ඩුවක් කරගෙන ගියා, 2017 ඡන්දේ තිබ්බා, දෙන්නා දෙපැත්තෙන් ඉල්ලුවා, එක්කෙනක් බුලත් කොළයෙන් ඉල්ලුවා, එක්කෙනෙක් අලියාගෙන් ඉල්ලුවා, පොහොට්ටුව උඩ ගියා. ඊට පස්සේ මොකද වුණේ ? ආණ්ඩුව දෙදරුවා, ආණ්ඩුව වැටුණා.මොකද වුණේ? ඊට පස්සේ 2019 අලුත් ආණ්ඩුවක් පත් වුණා, ප්‍රාදේශීය සභාවක් තියලා රටක් හදන්න පුලුවන්ද? ප්‍රාදේශීය සභා වලින් හැදෙන්නේ ග්‍රාමීය ජනතාවගේ එදිනෙදා ජීවිතයේ තියෙන ඒවා, ඉස්සරලා රට හදනවා නම් මගේ මතය රටේ තියෙන ප්‍රශ්න ටික, ගැටලු ටික විසඳන්න ඕන, ඡන්ද තියලා බලන්න කියන්න, අපි ඕන පක්ෂයකින් අපේ කණ්ඩායම ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ වැඩි බරක් තියෙන්නේ සජිත් ප්‍රේමදාසට තමයි.ගිය සැරේ ගෝඨාභය මහත්තයා ජනාධිපතිවරණයට ඉල්ලපු වෙලාවේ ඉඳන්ම එතුමාගේ බර තිබුණේ, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පැත්තට, ඒ පැත්තට තමයි ඇදුනේ, ඒ ඇදිල්ල තාමත් ඇදිලා යනවා ඒ පැත්තට.අපි 09 දෙනෙක් ඉන්නවා තාම පැත්තකට බරක් නෑ, අපි කණ්ඩායමක් ඉන්නවා, ඉස්සරහට හොඳ තීන්දුවක් ගන්නවා.දැනට අපි බලන්නේ මේ උන්නු තැනින් ටිකක් උඩට එන්න, මොනවා හරි කරලා මේ ප්‍රශ්න ගැටලු නිරාකරණය කරලා චුට්ටක් රට උඩට ආවොත් අපිට සතුටුයි යැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 2
Previous Post

ජනපති පුටුවේ වාඩි වු දිනයේ සිට දේශපාලනය කලේ නෑ – ජනපති රනිල්

Next Post

යුරියා පොහොර රැගත් තවත් නැවක් අද කොළඹ වරායට සේන්දු විය

editor

editor

Next Post

යුරියා පොහොර රැගත් තවත් නැවක් අද කොළඹ වරායට සේන්දු විය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ජනප්‍රිය Tik Tok තරුවකට වෙඩි  (PHOTO)

ජනප්‍රිය Tik Tok තරුවකට වෙඩි (PHOTO)

16 May 2025

Recent News

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ජනප්‍රිය Tik Tok තරුවකට වෙඩි  (PHOTO)

ජනප්‍රිය Tik Tok තරුවකට වෙඩි (PHOTO)

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved