• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමුද්‍රීය ආරක්ෂාව, මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් වැළැක්වීමට ඔස්ට්‍රේලියානු – ශ්‍රී ලංකා සහයෝගීතාව ඉහළ නැංවීමට පියවර

5 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියන් සාගර කලාපයේ සමුද්‍ර ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඔස්ට්‍රේලියාවට සිය ස්තූතිය පළ කර ඇති බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

එහිදී, ධීවර ක්‍ෂේත්‍රයට අදාළ සන්නිවේදන ජාල ශක්තිමත් කිරීම සඳහා ධීවර යාත්‍රාවලට ජී පී එස් (Global Positioning System) තාක්ෂණ පහසුකම ලබාදීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී එතුමා මේ බව පැවසීය.

දේශීය සිසුන් පමණක් නොව ආසියාවේ, මැදපෙරදිග සහ අප්‍රිකාවේ වෙනත් රටවල සිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා තවත් ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලවලට අනුබද්ධ විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ හැකි බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ධීවර, කෘෂිකර්මය, තොරතුරු තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය, ඉලෙක්ට්‍රොනික හා සංචාරක කර්මාන්තය වැනි නව ක්ෂේත්‍රවල ද නව ආයෝජන සිදු විය යුතු බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 75ක් වටිනා ඖෂධ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ඔස්ට්‍රේලියාවට සිය ප්‍රසංශාව පළ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී සහ පැරිස් සමාජ රැස්වීම්වලදී ශ්‍රී ලංකාවට තම සහාය ලබා දෙන බවට මහ කොමසාරිස් ස්ටීවන්ස් මහතා සහතික විය.

එම සාකච්ඡාවට ඕස්ට්‍රේලියානු දූත මණ්ඩල පළමු ලේකම් ෂැනන් මර්නි සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ද සහභාගි වූහ.

Post Views: 11
Previous Post

2022 වසර තුළ ලංකාවේ සිදු වූ මහ පරිමාණ පරිසර විනාශයක් ගැන පරිසරවේදී රවින්ද්‍රගෙන් හෙලි දරව්වක්

Next Post

“ජාතික යොවුන් වේදිකාව” සඳහා අයදුම්පත් සහ යෝජනා කැඳවීම ඇරඹේ

editor

editor

Next Post

"ජාතික යොවුන් වේදිකාව" සඳහා අයදුම්පත් සහ යෝජනා කැඳවීම ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

4 November 2025
යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන්  සුපිරී තීරණයක්

යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන් සුපිරී තීරණයක්

4 November 2025
ජන­තා­වට ඇති එකම වික­ල්පය  සජබය විතරයි – සජිත්

ජන­තා­වට ඇති එකම වික­ල්පය සජබය විතරයි – සජිත්

4 November 2025
අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

4 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

4 November 2025
යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන්  සුපිරී තීරණයක්

යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන් සුපිරී තීරණයක්

4 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved