අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (31) තීන්දු කලේය.
ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති නමුත් සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරදි කිසිවක් අනාවරණය නොවු බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශයට පත් කලේය.
මුලාශ්‍රය – ලංකාදීප