• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජපානයෙන් රුපියල් මිලියන 104 ක ප්‍රතිජීවක ඖෂධ ආධාරයක්

31 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ රුපියල් මිලියන 104 ක පමණ තොගයක් ජපන් රජයේ ජයිකා (Jica) ආධාර ව්‍යාපෘතිය යටතේ ඊයේ (30) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ඖෂධාධාර තොගය ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පලමු ලේකම් කෙන්ජි ඔහාෂි මහතා (Mr. Kenji Ohashi) විසින් නිල වශයෙන් භාර දුන්නේය.

මේ යටතේ ප්‍රදානය කරන ප්‍රතිජීවක ඖෂධ එන්නත් අතර Cefotaxime 1g vial 240,000 / Ceftriaxone 1g Vial 450,000 / Vancomycin 1g Vial 60000 වේ. මෙරටට අත්‍යවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ සම්බන්ධයෙන් ජපන් රජයෙන් කළ ඉල්ලීම මත මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත එම රජය විසින් එම ආධාර තොගය ලබාදීම විශේෂත්වයකි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ දෙවන ලේකම් සෙයියා නිනෝමියා මහතා (Mr. Seiya Ninomiya)සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ජයිකා (Jica) ආධාර ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිශ්ශංක, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්( වෛද්‍ය සැපයුම්) වෛද්‍ය ඩී.ආර්.කේ.හේරත්, අධ්‍යක්ෂ (ප්‍රාථමික සත්කාර සේවා) වෛද්‍ය සමන්ත රණසිංහ යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ මහත් මහත්මින් ද සහභාගි වූහ.

Post Views: 38
Previous Post

වසන්ත මුදලිගේ නිදහස් කෙරේ

Next Post

එදා බඹරේ වැල්ලේ කැරකුණ නිසා ඡන්ද තිබ්බා .. දැන් එහෙම නෑ – අනුර කියයි

editor

editor

Next Post

එදා බඹරේ වැල්ලේ කැරකුණ නිසා ඡන්ද තිබ්බා .. දැන් එහෙම නෑ - අනුර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරේ

තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරේ

21 July 2025
ජපානය දකුණට බර වෙයි – ඉතිහාසයේ කිසිදා නොවූ සිද්ධියක් (video)

ජපානය දකුණට බර වෙයි – ඉතිහාසයේ කිසිදා නොවූ සිද්ධියක් (video)

21 July 2025
ටිල්වින් – හරිනි ගැටුම එළියට – ලාල් ඩඩ්ලිගේ අතිජාතයෙක් වුණ හැටි (video)

ටිල්වින් – හරිනි ගැටුම එළියට – ලාල් ඩඩ්ලිගේ අතිජාතයෙක් වුණ හැටි (video)

21 July 2025
කාලගුණ තත්වය නිසා ආතතිය තත්වයක්

කාලගුණ තත්වය නිසා ආතතිය තත්වයක්

21 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරේ

තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරේ

21 July 2025
ජපානය දකුණට බර වෙයි – ඉතිහාසයේ කිසිදා නොවූ සිද්ධියක් (video)

ජපානය දකුණට බර වෙයි – ඉතිහාසයේ කිසිදා නොවූ සිද්ධියක් (video)

21 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved