මේ වන විට පාසල් පෙළපොත් 80% ක ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව ඉතිරි පෙළපොත් සියල්ල ද මැයි මස 15 වන විට බෙදා අවසන් කිරීමට අපේක්ෂිත බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේය.