27 April 2024
#දේශීය

පාසල් පෙළපොත් හා නිල ඇඳුම් බෙදාහැරීම 80‍% අවසන් – අධ්‍යාපන අමාත්‍යංශය

මේ වන විට පාසල් පෙළපොත් 80‍% ක ප‍්‍රමාණයක් බෙදා අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ඉතිරි පෙළපොත් සියල්ල ද මැයි මස 15 වන විට බෙදා අවසන් කිරීමට අපේක්ෂිත බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *