• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එනසහල් පෙට්ටි සොරකම් කල තිදෙනෙකු අත්අඩංගුවට

29 May 2023
in දේශීය

කොළඹ, CICT පරිශ්‍රය තුළදී ඊයේ (28) අළුයම කාලයේදී එහි තිබු බහාලුමක් බිඳ එනසහල් පෙට්ටි 09 ක් සොරාගත් බවට සැකකරන තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස සොරා ගත් එනසහල්වල වටිනාකම රුපියල් 2,500,000 ක් වන බවට පැමිණිලි ලැබි ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාල සැකකරුවන් තිදෙනෙකු හා සොරකම් කරන ලද එනසාල් පටවා තිබු කන්ටේනර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 35, 37 සහ 39 වයස්වල පසුවන ඉපලෝගම, බණ්ඩාරගම හා නිකදළුපොත ප්‍ර දේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (29) අලුත්කඩේ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් කොලඹ වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Post Views: 19
Previous Post

අධික උෂ්ණත්වයෙන් ඇතිවිය පීඩා අවම කරගන්න

Next Post

ඉන්දිය නව පාර්ලිමේන්තුව විවෘත කෙරේ

editor

editor

Next Post

ඉන්දිය නව පාර්ලිමේන්තුව විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved