27 April 2024
#විදෙස්

ඉන්දිය නව පාර්ලිමේන්තුව විවෘත කෙරේ

ඉන්දීය නව පාර්ලිමේන්තුව ඊයේ (28) ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයයෙන් විවෘත කෙරිණ.

ඉන්දීය රුපියල් බිලියන 9.7ක් වැය කරමින් මධ්‍යම දිල්ලියේ ඉදිකෙරුණු මෙම පාර්ලිමේන්තුව මහල් හතරකින් යුක්තය.

නව ආසන පහසුකම් ද සහිතව ඉදිකෙරුණු ගොඩනැගිල්ලේ ලොක් සභාව, ඉන්දියාවේ ජාතික පක්ෂියා වන මොනරාගේ වර්ණ ද පහළ මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාව නිර්මාණය කර ඇත්තේ ඉන්දියාවේ ජාතික පුෂ්පය වන නෙළුම් මලේ වර්ණ යොදා ගනිමිනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *