• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

JAT සිය විශිෂ්ටත්වය තහවුරු කරමින් නවීන තාක්ෂණයෙන් යුතු නව binder කම්හලක් හොරණට

9 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකීය දැව ආලේපන සහ තීන්ත ආලේපන බුරුසු නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන JAT Holdings PLC, සිය ගමන් මගේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අති නවීන තාක්ෂණයෙන් යුතු බැඳුම් කර්මාන්තශලාවක් (binder plant) හොරණ ප්‍රදේශයේ ආරම්භ කිරීම සඳහා මුල්ගල් තැබීම පසුගියදා සිදුවිය.

විශේෂයෙන් ඉමල්ෂන් තීන්ත නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන binders නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ඉදිකරනු ලබන මෙම කර්මාන්ත ශාලාව, JAT මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ ඉහළ ගුණාත්මක බව ඔස්සේ නව යුගයක සමාරම්භයක් සනිටුහන් කරනු ඇත. සේවා සැපයුම් ජාලයේ වර්ධනය, ඉහළ පිරිවැය කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වෙනුවෙන් දක්වන්නාව අඛණ්ඩ කැපවීම ඔස්සේ පාරිභෝගිකයන් වෙත අසමසම වූ වටිනාකමක් ලබාදීමට මෙමගින් JAT Holdings වෙත ඉඩ සැළසේ. තවද මෙම ජයග්‍රාහී ඉදිරි පිම්ම සමඟින් මෙම කර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරගැනීමට JAT වෙත අවස්ථාව හිමිවනු ඇත.

JAT හි නිෂ්පාදන කර්යයට ස්ථිරසාර පදනමක් සහ නව යුගයක් උදාකර දෙමින් 2024 වසරේ මාර්තු මාසයේදී විවෘත කිරීමේ අරමුණින් ඉදිකිරීම් කාර්යයේ නිරත මෙම කර්මාන්ත ශාලව, එහි විශිෂ්ටත්වයට සහ නවෝත්පාදන කාර්යය වෙනුවෙන් සිදුකරන්නාවූ මැදිහත් කාර්යයට සුවිශේෂ වූ නිදර්ශනයකි. මෙහි සමාරම්භය සනිටුහන් කරමින් සුවිශේෂ උත්සවයක් හොරණ යෝජිත JAT binder plant කම්හල් පරිශ්‍රයේදී පැවැත් වූ අතර, එම අවස්ථාව සඳහා JAT Holdings PLC හි ජ්‍යෙෂ්ඨ සහ ආයතනික කළමනාකාර කණ්ඩායම් නියෝජනය කරමින් සුවිශේෂී පුදගලයින් රැසක් ද සහභාගි විය.

මෙම ආකාර්ෂණීය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් JAT Holdings හි ප්‍රධාන විධායක නිලධාරි නිශාල් ප්‍රදිනාන්දු මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, ” මේ නව JAT binder plant කර්මාන්ත ශලාව අපගේ නවොත්පාදන සඳහා වන කැපවීම වගේම අඛණ්ඩ වර්ධනයට අප තුළ තිබෙන කැපවීම මැනවින් පෙන්නුම් කරනවා. ඒ වගේම අපගේ පාරිභෝගික ජනතාව වෙත අවම පිරිවැයක්, ඉහළ කාර්යක්ෂතාවය සහ උසස්ම තත්වයේ නිෂ්පාදන ලබා දෙමින් ශ්‍රී ලංකාවේ වගේම ඉන් ඔබ්බෙහි පවතින තීන්ත කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදුකිරීම අපේ ඉලක්කය වෙනවා.”

මෙම නව JAT binder ඒකකයත් සමඟ පිහිටුවනු ලබන නවීන තාක්ෂණයෙන් යුතු අති නවීන පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය එකිනෙකට බද්ධව කටයුතු කිරීමට මනා පරිසරයක් නිර්මාණය කරනු ඇත. එවැනි තත්වයක් තුළ ආයතනික විශේෂඥතාවය සහ අති නවීන තාක්ෂණය උපයෝග කර ගැනීම තුළින් ප්‍රමුඛතම ඉමල්ෂන් තීන්ත සන්නාමය වන White by JAT හි නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රශස්ත කරණ කාර්යයට සුවිශේෂ ඉඩක් ඇති අතර, එමගින් JAT Holdings PLC මෙම කර්මාන්තයේ ප්‍රමුඛයා බවට සථානගත කරනු ඇත.

මෙහිදී JAT Holdings හි පර්යේෂණ සහ සංවර්ධන අධ්‍යක්ෂ අජිත් බණ්ඩාර මහතා අදහස් මෙසේ අදහස් දැක්වීය. “මේ නව පෙරළිකාර ගමන ආරම්භ කිරීමට අපට හැකිවීම සම්බන්ධයෙන් අපට තිබෙන්නේ විශාල සතුටක්. විශේෂයෙන් අපේ මේ නව JAT binder නිෂ්පාදන ඒකකය, අපට අපගේ වැඩිවන ඉමල්ෂන් තීන්ත අවශ්‍යතාවය සපුරාලීමට සහාය වෙනවා පමණක් නොවේ, ‌විශේෂිත binder/polymer සංවර්ධන ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රධාන විශ්ව විද්‍යාල සහ අනෙකුත් පර්යේෂණ ආයතන සමග සහයෝගිතාවයක් ඇතිකර ගැනීමටත් මග පෑදෙනවා. විශේෂයෙන් මෙයින් කර්මාන්තය වෙත ඇතිවිය හැකි සාධනීය බලපෑම සම්බන්ධයෙන් අපට තිබෙන්නේ විශාල සතුටක්.”

උසස්ම තත්වයේ ප්‍රමිතිය සහතික කරමින් විදේශීය උපදේශකයින්, පර්යේෂණ සහ සංවර්ධන විශේෂඥයින්ගේ දායකත්වය තුළින් සිය binders පරාසය සැකසීම වෙනුවෙන් JAT Holdings කටයුතු කරන අතර, ඉහළ ඵලදායිතාවයක් සහ කාර්යක්ෂමතාවයක් ලබාදීම වෙනුවෙන් ස්වයංක්‍රීය යන්ත්‍රෝපකරණ සඳහා සුවිසල් අයෝජනයක් සිදුකර ඇත. තවද මෙම නව ඒකකය නව්‍යකරණ්‍ය සහ නිර්මාණශීලිත්වය පෝෂණය කරනු ලබන අතර, ආකර්ෂණීය සේවා හිතකර පරිසරයක් නිර්මාණය කරමින්, දැඩි ආරක්ෂිත රෙගුලාසි වලට යටත්ව ක්‍රියාත්මක වන ඇත. මෙයට අමතරව JAT Holdings PLC හි පාරිසරික, සමාජීය පාලන ඉලක්ක වලට අනුගත වෙමින් මෙම නව ඒකකය තුළින් දේශීය සහ අන්තර්ජාතික පාරිසරික සහ තිරසර ප්‍රමිතීන් සපුරාලනු ඇත.

පිටපත – PR

Post Views: 2
Previous Post

දිලිත්ගේ පක්ෂ මුලස්ථානය විවෘත කිරීම ලබන බදදා

Next Post

මාතලේ නගර සභා‍වෙන් මහජන ගැටළු වෙනුවෙන් දුරකතන අංකයක්

editor

editor

Next Post

මාතලේ නගර සභා‍වෙන් මහජන ගැටළු වෙනුවෙන් දුරකතන අංකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved