27 April 2024
#දේශීය

මාතලේ නගර සභා‍වෙන් මහජන ගැටළු වෙනුවෙන් දුරකතන අංකයක්

මාතලේ මහ නගර සභා බල ප්‍රදේශයේ නාගරික ජනතාවට වඩාත් හොද සේවයක් ලබා දිමේ අරමුණින් මහජන අදහස් හා ගැටළු සදහා නගර සභාව වෙත යොමු කිරිම සදහා වට්ස්ඇප් අංකයක් හදුන්වා දුන් බව මාතලේ නාගරික කොමසාරිස් යුරේෂ් නිශාන්ත මාදුවගේ මහතා පවසයි.

071 3333375 යන වට්ස්ඇප් දුරකත අංකය ඔස්සේ නාගරික ජනතාව ඇති ගැටලු හා අදහස් යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ඒ වෙනුවෙන් අදාළ ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවද කොමසාරිස්වරයා පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *