• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුරංගනා කතාවලට වහල් වූ දේශපාලන සංස්කෘතියට තිත තියමු – විපක්ෂනායක සජිත්

19 March 2024
in දේශීය, පුවත්
උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත් කිරිම අපේ අරමුණයි – විපක්ෂනායක සජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දේශපාලනඥයන්ගේ රැවටිලි බස්, සුරංගනා කතා, වහසිබස්වල වහල් වී දේශපාලන බලවතුන්ගේ එහෙයියන් බවට පත් වූ යුගය අහෝසි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම දේශපාලනික ආගමික සමාජයීය සංස්කෘතික ආර්ථික, අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතිය යන සෑම අයිතියක් උදෙසාම සුදුසු වටපිටාව වාතාවරණය සකස් කිරීමෙන් පුරවැසියන්ගේ දක්ෂතාව හැකියාව නිපුණතාව තුළ ඉහළටම යා හැකි බව විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 128 වැනි අදියර යටතේ අද මාතර අකුරැස්ස ලේනම කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.

රටේ 40000ක විරැකියා පෝළිමක් ඇත්තේ අධ්‍යාපනයේ ඇති දුබලතා නිසා මේ මොහොත වන විට අප රටේ 40000කට ආසන්න උපාධිධාරීන් රැකියා නොමැතිව සිටින බවත් නිදහස් අධ්‍යාපනයේ අරුනළු ලබා විශ්වවිද්‍යාවලට ගොස් 40000ක් රැකියා පෝළිමට යොමු කිරිමට සාධරණ නොවන බවත් විරැකියා පෝළිමට මේ 40000 යොමු වන්නේ අධ්‍යාපන ක්‍රමයේ ඇති දුබලතා නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ශ්‍රී ලංකාව අංක 1ට ගෙන ඒමේ ප්‍රතිපත්තිය කර යාමට නම් ඉංග්‍රීසි භාෂා හා තොරතුරු තාක්ෂණ සාක්රෂතාව පරිගණක විද්‍යා සාක්ෂරතාව ඉහළට ගෙන ආ යුතු බවත් ඒ සඳහා සමගි ජන බලවේගය සතුව සුවිශේෂි වැඩපිළිවෙළක් ඇති බවත් හෙ‌තෙම කියා සිටියේය.

සුහුරු රටක් ගොඩ නැගීමේ දී අධ්‍යාපන පවා සුහුරු විය යුතු නිසා සමගි ජන බලවේගය සුහුරු අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන බවත් ඒ තුළින් සුහුරු ගෝලීය පුරවැසියකු බිහි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආයෝජකයෝ අපේ රටට එන්නේ නිපුණතා සහිත ශ්‍රම බලකායක් ඇත්නම් විතරයි ආයෝජකයක් අප රටට එන්නේ සුහුරු නිපුණතා සහිත ශ්‍රම බලකායක් නිර්මාණය වුවහොත් පමණක් නිසා නිපුණතාව කුසලතාව සහිත ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම අපගේ වගකීම බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය දැනටමත් කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

Post Views: 6,873
Previous Post

රජය ලබාදුන් පොරොන්දුවලින් බහුතරයක් ඉටුකර අවසන් – රාජ්‍ය අමාත්‍ය ජානක

Next Post

අපනයන බෝගයක් ලෙස පුවක් වගාව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

editor ttvnews

editor ttvnews

Next Post
අපනයන බෝගයක් ලෙස පුවක් වගාව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

අපනයන බෝගයක් ලෙස පුවක් වගාව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් - කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

4 July 2025
එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගනියි

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගනියි

4 July 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

4 July 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025

Recent News

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

4 July 2025
එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගනියි

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගනියි

4 July 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

4 July 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

4 July 2025
එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගනියි

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගනියි

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved