• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා – රාජ්‍ය අමාත්‍ය සිසිර

19 April 2024
in දේශීය, පුවත්
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා – රාජ්‍ය අමාත්‍ය සිසිර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සිංහල දමිළ අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත් දිනය ජාතික මුරුංගා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගංගාරාම විහාර පරිශ්‍රයේ පැවැති මුරුංගා පැළ රෝපණය කරමින් (18) අලුත් අවුරුදු පැළ සිටුවීමේ නැකත් උත්සවයට එක්වෙමිනි.

සියලු පෝෂණ ගුණ සහිත ඖෂධයක් හා ආහාරයක් ලෙස අද මුළු ලෝකයම පිළිගෙන තිබෙන, බොහෝ රටවල මන්දපෝෂණය දුරන් කිරීමට ප්‍රබලව යොදා ගත් මුරුංගා ශාක කොටස් අපේ දෛනික ආහාර වේලේ අත්‍යවශ්‍ය සංඝටකයක් බවට පත් කිරීම සඳහා මුරුංගා ශාකය සෑම නිවසකම වගා කිරීමටත් ඒ පිළිබඳ ජනතාව දැඩිව උනන්දු කරවීමේ අරමුණින් මෙය සිදු කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

ඒ අනුව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ Moringa for life ජාත්‍යන්තර සංවිධානය ඒකාබද්ධව රට පුරා පිහිටුවා ඇති ආයුර්වේද සංරක්ෂණ සභා සමග එක්ව සෑම නිවසකම මුරුංගා පැලයක් රෝපණය කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් ඇරඹන බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමි , මුරුංගා ශාකය පිළිබඳ ඇමරිකාවේ කැලිෆෝනියාවේ හි දී

පර්යේෂණ කර මුළු ලෝකයම එම මහෞෂධ ශාකය පිළිබඳ දැනුවත් කළ Moringa for life සංවිධානයේ නිර්මාතෘ “ජපානයේ අම්මා” හෙවත් මොරිකෝ ගිල්ෆොඩ්” (Moriko Gilffod) මහත්මිය, ත්‍රිකුණාමලයේ මුරුංගා පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන දමයන්ති ජෝන් ලී (DamayanthiJoan Lee) මහත්මිය,ඉන්දියාවේ නාගලන්ත ප්‍රාන්තයෙන් සහ කරුණාටක ප්‍රාන්තයෙන් පැමිණි නියෝජිතයෝ ද රාජ්‍ය අමාත්‍යංශය අතිරේක ලේකම් චන්දන තිලකරත්න,අයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති අනුර ඇතුළත්මුදලි, Moringa for life සංවිධානය ශ්‍රී ලංකා සම්බන්ධීකාරක වසන්ත කුලතුංග ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Post Views: 6,969
Previous Post

ශ්‍රී ලාංකික දෘශ්‍ය කලාවේ විශිෂ්ටත්වය කරළියට ගෙන ආ ‘කලා පොළ 2024’

Next Post

ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම අදින් ඇරඹෙයි

editor ttvnews

editor ttvnews

Next Post
ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම අදින් ඇරඹෙයි

ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම අදින් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved