• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදුලිය විසන්ධී විම නිසා අපහුසතාවට

27 May 2024
in දේශීය, පුවත්
විදුලිය විසන්ධී විම නිසා අපහුසතාවට

සතියකට ආසන්න කාලයක් තිස්සේ මාතලේ ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල විදුලි බලය විසන්ධි විම නිසා වෙළදසැල් හිමියන් මහත් අපහසුතාවයට පත්ව සිටියි.

විදුලිබලය නොමැති විම නිසා වෙළදසැල්වල අලෙවි කරන අයිස්,මස් ඇතුලු මාළු වර්ග විනාශ විම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද ඔවුහු කියයි.

මාතලේ ,මොරහෙල,ඕවිලිකන්ද ආදි ප්‍රදේශ සදහා දින ගණනාවක් තිස්සේ අධීක වර්ෂාව හා සුලං තත්වය හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් අතු කඩා වැටිම හේතුවෙන් මෙම තත්වය උදා වි ඇති බවත් කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

මේ හේතුවෙන් වෙළදසැල් වල ඇති ආහාර ද්‍රව්‍ය විනාශ විම නිසා දැඩි ආර්ථික පාඩුවකට පත්ව ඇති බවද ඔවුන් කියයි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 19,926
Previous Post

සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කර ගත් නීතියෙන්ම රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා – ජනපති

Next Post

මාදම්පේ කටුපිටි ඔය පිටාර ගැලීමෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

editor ttvnews

editor ttvnews

Next Post

මාදම්පේ කටුපිටි ඔය පිටාර ගැලීමෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved