• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති සිය දේශපාලන කාර්යාලය විවෘත කෙරේ

6 June 2024
in දේශීය, පුවත්
ජනපති සිය දේශපාලන කාර්යාලය විවෘත කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන කාර්යාලය අද (06) පෙරවරුවේ කොළඹ දී සුබ මොහොතින් විවෘත කෙරේ.

නව කාර්යාලය කොළඹ, සර් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටා ඇති අතර ඉදිරි දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය මඟින් සිදු කෙරෙයි.

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ, කොල්ලුපිටිය වාලුකාරාම මහා විහාරය ඇතුළු පංච මහ විහාරාධිපති, කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ අතර සෙසු ආගමික නායකයන් ද ආගමික වතාවත් සිදු කර ආශිර්වාද පළ කළහ.

කාර්යාලය පිහිටුවීමේ මුලික කටයුතු එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 19,664
Previous Post

ජනතා ප්‍රශ්න අවබෝධ කර ගැනීමට රජයේ නිලධාරීන්ට හොඳ ඉවක් තිබිය යුතුයි – අගමැති

Next Post

පොලිසියට සහය දීමෙන් සුරක්ෂිත වන්නේ ලාංකීය සමාජයයි – පොලිස්පති දේශබන්දු

editor ttvnews

editor ttvnews

Next Post
පොලිසියට සහය දීමෙන් සුරක්ෂිත වන්නේ ලාංකීය සමාජයයි – පොලිස්පති දේශබන්දු

පොලිසියට සහය දීමෙන් සුරක්ෂිත වන්නේ ලාංකීය සමාජයයි - පොලිස්පති දේශබන්දු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාවල සිනි කඩේ වහලා නෑ

නාවල සිනි කඩේ වහලා නෑ

2 February 2026
ටෙලිමෙඩිසින් ව්‍යාපෘතියේ ප්‍රමාදයෙන් රුපියල් ලක්ෂ ගණනක රූපවාහිනී යන්ත්‍ර 230ක් විනාශ වීමේ අවදානමක

ටෙලිමෙඩිසින් ව්‍යාපෘතියේ ප්‍රමාදයෙන් රුපියල් ලක්ෂ ගණනක රූපවාහිනී යන්ත්‍ර 230ක් විනාශ වීමේ අවදානමක

2 February 2026
ත්‍රිකුණාමලයේ බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්:

ත්‍රිකුණාමලයේ බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්:

2 February 2026
මතුගම පොලිසියේ අවි සහ උණ්ඩ අතුරුදන් වීම: උප පොලිස් පරීක්ෂක සහ කොස්තාපල් අත්අඩංගුවට

මතුගම පොලිසියේ අවි සහ උණ්ඩ අතුරුදන් වීම: උප පොලිස් පරීක්ෂක සහ කොස්තාපල් අත්අඩංගුවට

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුරු පත්වීම් ඉල්ලා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉසුරුපාය වටලයි: වාර්ෂික බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඉල්ලයි

ගුරු පත්වීම් ඉල්ලා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඉසුරුපාය වටලයි: වාර්ෂික බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඉල්ලයි

2 February 2026
නාවල සිනි කඩේ වහලා නෑ

නාවල සිනි කඩේ වහලා නෑ

2 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved