• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

2024 ශ්‍රී ලංකාව සහභාගී වෙන තවත් තරගයක් අද (22) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගනයේදී

22 July 2024
in පුවත්
2024 ශ්‍රී ලංකාව සහභාගී වෙන තවත් තරගයක් අද (22) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගනයේදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය – 2024 ශ්‍රී ලංකාව සහභාගී වෙන තවත් තරගයක් අද (22) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගනයේදී පැවැත්වීමට නියමිතය .

තරගය අද පස්වරු 2.00ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඒ, මලයාසියානු කාන්තා කණ්ඩාමත් සමගයි.

මේ අතර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය බංගලාදේශයට එරෙහිව පැවැති අතර එය කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

තරගාවලියේ ඒ කාණ්ඩයේ තරගයක් වූ මෙය රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

එහිදි බංගලාදේශ ක්‍රීඩිකාවන් පිල නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 111 ක් ලබා ගත්තාය.

ලකුණු 112 ක ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු වාර 17 යි 1 ක් පන්දුවකදී කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත්විය.

යොවුන් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න ලකුණු 51ක් රැස් කළ අතර හර්ෂිතා සමරවික්‍රම ලකුණු 33 ක් සහ චමරි අතපත්තු පන්දු 12 කදී ලකුණු 12 ක් ලබා ගැනීමට සමත්විය.

Post Views: 26
Previous Post

පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හැරේ

Next Post

ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වී වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වී වෙයි

ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වී වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටිරාන් අලස්ට මරණ තර්ජන

ටිරාන් අලස්ට මරණ තර්ජන

7 July 2025
අද කාලගුණය

අද කාලගුණය

7 July 2025
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටිරාන් අලස්ට මරණ තර්ජන

ටිරාන් අලස්ට මරණ තර්ජන

7 July 2025
අද කාලගුණය

අද කාලගුණය

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved