• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉයෙත් පරාදයි ඉන්දියාවට පූර්ණ තරගාවලි ජයක්

31 July 2024
in දේශීය, පුවත්
ඉයෙත් පරාදයි ඉන්දියාවට පූර්ණ තරගාවලි ජයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ පන්දුවාර විස්ස තරගාවලි ජයක් ලැබීමට ඉන්දිය කණ්ඩායම ඊයේ (30)සමත්විය.

පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි පන්දුවාර විස්ස තරගයේ සුපිරි පන්දුවාරය තුළ ජයග්‍රහණය ලබාගනිමින් ඉන්දියාව එම තරගාවලි ජයග්‍රහණය ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හමුවේය.

ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 43ක් සහ තුන්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් පෙරේරා ලකුණු 48කට දැවි ගියහ. පැතුම් නිශ්ශංක ලකුණු 26යි.

ඔවුන් දෙදෙනා හැරෙන්නට අනෙක් සියලු පිතිකරුවෝ ලකුණු 04ට අඩුවෙන් දැවී ගියහ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 07ක් ලකුණු 22ක් තුළ දැවීගියේ මැදපෙළ පිතිකරුවන් තවදුරටත් ඔවුන්ගේ දුර්වලතා නිවැරදි කරගෙන නොමැති බව තහවුරු කරමිනි.

කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායමට පළමුව පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදුන්නේය.

එහිදී මංගල පන්දුවාර විස්ස පිටියට පිවිසි චමිදු වික්‍රමසිංහ සිය පළමු අන්තර්ජාතික කඩුල්ල ලෙස සංජු සැම්සන් දවාගත් අතර ඔහු සිය පන්දුවාර 04 සාර්ථකව අවසන් කළේ ලකුණු 17ක් පමණක් ලබාදෙමිනි.

ඉන්දියාව පන්දුවාර විස්ස තුළ කඩුලු 09ට 137ක් රැස්කළ අතර ශ්‍රී ලංකාවටද පන්දුවාර විස්ස තුළ කඩුලු 08ට රැස්කලේ ලකුණු 137ක් පමණි.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදුවිය.

එහිදි කුසල් ජනිත් හා කුසල් මෙන්ඩිස් පිටියට පිවිසි අතර ශ්‍රී ලංකාව සුපිරි පන්දුවාරය තුළ ලකුණු දෙකක් පමණක් ලබාගත්තේ කඩුලු 02ක් දැවීයද්දිය.

කුසල් පෙරේරා සහ පැතුම් නිශ්ශංක එලෙස දැවීගිය ක්‍රිඩකයන් විය.

අනතුරුව පන්දු 06ක් තුළ ලකුණු 03ක් ලබාගැනීමට පිටියට පිවිසි ඉන්දිය නායක සූර්යකුමාර් යාදව් පළමු පන්දුවෙන්ම ලකුණු 04ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිඩකයකුගේ වගකීම කුමක්ද යන්න තේරුම් කරමිනි.

Post Views: 15
Previous Post

අදත් පළාත් කිහිපයකට වැසි

Next Post

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 92ක් රනිල් එක්ක එක්වෙලා – රනිල් දිනවන්න මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රතිඥා දීලා – පවිත්‍රාත් පැත්තක ඉඳලා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved