20 September 2024
#දේශීය #පුවත්

ඡන්දෙට සියල්ල සූදානම්

2024 හෙට (21) පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

මේ වන විට සියලුම ඡන්ද මධ්‍යස්ථාන සුදුසු පරිදි සකස් කිරීම් සිදුවන අතර ජන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන සඳහා යැවීමේ කටයුතුද අරඹා තිබේ.

දැඩි පොලිස් ආරක්ෂාව යටතේ එම කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ කාර්යයාලය සඳහන් කරයි .

Leave a comment

Your email address will not be published. Required fields are marked *