• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට

7 October 2024
in දේශීය, පුවත්
ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලිස්ථාන වලට අනුයුක්ත කර ඇතැයි වාර්තාවේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නියෝගයක් මඟින් ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබු ආරක්‍ෂක නිලධාරීන් ඉන් ඉවත් කර සාමාන්‍ය පොලිස්ථාන වලට අනුයුක්ත කර ඇතැයි දැනුම් දී ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්්‍ය පටිපාටික රීතී සංග්‍රහට යටතේ අදාළ මාරූවීම් ලබාදී ඇතැයි සඳහන් වේ.

ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය පොලිස්ථාන වලට අනුයුක්ත කළ නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන්, පොලිස් පරීක්‍ෂකවරුන්, උප පොලිස් පරීක්‍ෂකවරුන්, සැරයන්වරුන්, කොස්තාපල්වරුන්, මෙන්ම මෙම නිලයන් වල කාන්තා නිලධාරීන්ද සිටින බව වාර්තාවේ.

ප්‍රභූ ආරක්‍ෂක සේවයේ යොදවා සිටියදී එම නිලධාරීන්ට ගෙවනු ලබන උපවේශණ දීමනා සාමාන්‍ය පොලිස්ථාන වලට අනුයුක්ත කළ පසු එම නිලධාරීන්ට නොගෙවීමටද වැඩබලන පොලිස්පතිවරයා අදාළ නියෝගය මඟින් නියම කර ඇත.

Post Views: 49
Previous Post

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා!

Next Post

ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න!

Editor TTV News

Editor TTV News

Next Post
ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න!

ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AUKUS ගිවිසුම යටතේ  න්‍යෂ්ටික සබ්මැරීන තැනීමට  ඕස්ට්‍රේලියාවෙන් බිලියන 3.9ක  දැවැන්ත ආයෝජනයක්

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික සබ්මැරීන තැනීමට ඕස්ට්‍රේලියාවෙන් බිලියන 3.9ක දැවැන්ත ආයෝජනයක්

16 February 2026
භික්ෂූන් වහන්සේට  එල්ල වන විවේචන හමුවේ උපේක්ෂා සහගතව සහ නිහඬව සිටින්න බවට  අස්ගිරි අනුනාහිමිගෙන් ඉල්ලීමක්

භික්ෂූන් වහන්සේට එල්ල වන විවේචන හමුවේ උපේක්ෂා සහගතව සහ නිහඬව සිටින්න බවට අස්ගිරි අනුනාහිමිගෙන් ඉල්ලීමක්

16 February 2026
උපායමාර්ගික ව්‍යාපෘති සඳහා වසර 10ක බදු සහන

උපායමාර්ගික ව්‍යාපෘති සඳහා වසර 10ක බදු සහන

16 February 2026
ගාසා තීරයට ඩොලර් බිලියන 5ක ආධාර

ගාසා තීරයට ඩොලර් බිලියන 5ක ආධාර

16 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AUKUS ගිවිසුම යටතේ  න්‍යෂ්ටික සබ්මැරීන තැනීමට  ඕස්ට්‍රේලියාවෙන් බිලියන 3.9ක  දැවැන්ත ආයෝජනයක්

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික සබ්මැරීන තැනීමට ඕස්ට්‍රේලියාවෙන් බිලියන 3.9ක දැවැන්ත ආයෝජනයක්

16 February 2026
භික්ෂූන් වහන්සේට  එල්ල වන විවේචන හමුවේ උපේක්ෂා සහගතව සහ නිහඬව සිටින්න බවට  අස්ගිරි අනුනාහිමිගෙන් ඉල්ලීමක්

භික්ෂූන් වහන්සේට එල්ල වන විවේචන හමුවේ උපේක්ෂා සහගතව සහ නිහඬව සිටින්න බවට අස්ගිරි අනුනාහිමිගෙන් ඉල්ලීමක්

16 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved