• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් විදෙස්

ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට

10 October 2024
in විදෙස්
ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගේ පුද්ගලික පාවිච්චිය සඳහා හොර රහසේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල යවා ඇතැයි ඇමෙරිකානු මාධ්‍යවේදියකු වන බොබ් වුඩ්වර්ඩ් ලබන 15 වැනිදා එළිදැක්වීමට නියමිත ‘වෝ’ ග්‍රන්ථයේ සටහන් වේ.

එසේම ට්‍රම්ප් 2021 වසරේදී ධවල මන්දිරය හැර යාමෙන් පසු අවම වශයෙන් සත් වතාවක් පුටින් සමග දුරකතන සංවාදවල යෙදී ඇති බවත් එක් දුරකතන සංවාදයකදී ඔහුගේ නිවසේ සිටි ආධාරකරුවකුට පුටින් සමග කතා කිරීමට අවශ්‍ය බැවින් පිටතට යන ලෙස ට්‍රම්ප් පවසා ඇති බවත් එහි දැක්වේ.

81 වැනි වියේ පසුවන බොබ් වුඩ්වර්ඩ්, ‘වෝ’ ග්‍රන්ථයෙන් මැද පෙරදිග සහ යුක්රේන යුද්ධයේ මෙන්ම ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා කරන අරගලයේ තිරය පිටුපස කතා ඇතුළත් වේ. කෙසේ නමුත් මෙම ග්‍රන්ථය මගින් එල්ල කරන චෝදනා කිසිවක් තහවුරු කළ නොහැකි බවද පැවැසෙයි.

වත්මන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල සහාය දැක්වූවත් එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට කිසිම කැමැත්තක් නොදක්වන බවත් ගාසා තිරයේ ගැටුම් උත්සන්න වූ අවස්ථාවේ බයිඩන්ගේ ආධාරකරුවකු සමග අග්‍රාමාත්‍යවරයාට පරුෂ වචනයෙන් බන ඇති බවත් වුඩ්වර්ඩ් සිය ග්‍රන්ථය පිළිබඳ අදහස් දක්මින් පවසා ඇත. එහිදී නෙදන්යාහු අසත්පුරුෂයකු බව ඔහු ප්‍රකාශ කර ඇතැයිද එහි සඳහන් වේ.

එසේම රුසියානු ජනපති පුටින් ක්‍රිමියාව 2014 වසරේ ආක්‍රමණය කළ මොහාතේ එවකට ජනපති බැරැක් ඔබාමා ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන්ද ජනපති බයිඩන් විවේචනය කර ඇතැයිද “වෝ” ග්‍රන්ථයේ දැක්වේ. පුටින් සෙබළුන් 175,000 යොදාගෙන යුක්රේනය ආක්‍රමණය කිරීමට යන බව 2021 වසරේදී ඇමෙරිකාව බුද්ධි තොරතුරු ලැබී තිබී ඇති බවත් ක්‍රෙම්ලිනයේ සිටින ඉහළ නිලධාරියකුගෙන් එම තොරතුරු ලැබී ඇති බවත් සිය ග්‍රන්ථය පිළිබඳ අදහස් දක්මින් වුඩ්වර්ඩ් පවසා ඇත.

ලබන 15 වැනිදා එළිදැක්වෙන ‘වෝ’ ග්‍රන්ථය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් ලබා දිම්න් වුඩ්වර්ඩ් මෙම අදහස් පළ කර තිබිණි.

Post Views: 16
Previous Post

බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි

Next Post

කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි!

කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැය 48ක වැඩවර්ජනයක් ?

පැය 48ක වැඩවර්ජනයක් ?

17 June 2025
බස් වල යනව නම්  මේ දේ අනිවාර්යයි

බස් වල යනව නම්  මේ දේ අනිවාර්යයි

17 June 2025
අදත් තද වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

17 June 2025
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025

Recent News

පැය 48ක වැඩවර්ජනයක් ?

පැය 48ක වැඩවර්ජනයක් ?

17 June 2025
බස් වල යනව නම්  මේ දේ අනිවාර්යයි

බස් වල යනව නම්  මේ දේ අනිවාර්යයි

17 June 2025
අදත් තද වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

17 June 2025
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැය 48ක වැඩවර්ජනයක් ?

පැය 48ක වැඩවර්ජනයක් ?

17 June 2025
බස් වල යනව නම්  මේ දේ අනිවාර්යයි

බස් වල යනව නම්  මේ දේ අනිවාර්යයි

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved