• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුද හමුදාවේ 1412කට උසස්වීම්

11 October 2024
in දේශීය
යුද හමුදාවේ 1412කට උසස්වීම්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

යුද හමුදාවේ 75වන සංවත්සරයට සමගාමීව, යුද හමුදා නිලධාරින් 139දෙනෙකුට සහ සෙසු නිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබා දී තිබේ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත, ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බළ සේනාවන්හි 1,412ක් උසස් වීම ලබා දී ඇත.

මේ අනුව යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බළ සේනාවන්හි ලුතිනන් නිලයේ නිලධාරීන් සහ උපකරණ පාලක නිලධාරීන් 131දෙනෙකු කපිතන් නිලයටත්, දෙවන ලුතිනන් නිලයේ නිලධාරීන් 08දෙනෙකු ලුතිනන් නිලයටත් උසස්වීම් ලැබූහ.

එමෙන්ම නිත්‍ය හා ස්වෙච්ඡා බළ සේනාවන්හි බලලත් නිලධාරී II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 99දෙනෙකු බලලත් නිලධාරී I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 185දෙනෙකු බලලත් නිලධාරී II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 380දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරීන් 346දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරීන් 111දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළුන් 152දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස් කර තිබේ.

Post Views: 22
Previous Post

රු. කෝටි ගණනක පොහොර වංචාවක් ගැන තොරතුරු එළියට

Next Post

විශ්‍රාමිකයන්ට රු.3,000ක දීමනාවක් ඉදිරි සතියේ සිට

Editor TTV News

Editor TTV News

Next Post
විශ්‍රාමිකයන්ට රු.3,000ක දීමනාවක් ඉදිරි සතියේ සිට

විශ්‍රාමිකයන්ට රු.3,000ක දීමනාවක් ඉදිරි සතියේ සිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ලංගම බස් රථයක් බිහිසුණු ලෙස අනතුරකට ලක් වෙයි

ලංගම බස් රථයක් බිහිසුණු ලෙස අනතුරකට ලක් වෙයි

4 July 2025
ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද

4 July 2025
මිලියන 25ක දැවැන්ත වංචාවක් එස්. එම් චන්ද්‍රසේන කොටුවෙයි (video)

මිලියන 25ක දැවැන්ත වංචාවක් එස්. එම් චන්ද්‍රසේන කොටුවෙයි (video)

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ලංගම බස් රථයක් බිහිසුණු ලෙස අනතුරකට ලක් වෙයි

ලංගම බස් රථයක් බිහිසුණු ලෙස අනතුරකට ලක් වෙයි

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved