හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ රජයේ වාහන 16න් 8ක් මේ වන වන විට යළිත් රජයට භාරදි ඇතැයි රජය නිවේදනය කරයි.එසේම හිටපු ජනපති රනිල් වික්රමසිංහ භාරයේ මේ වන විට වාහන 11ක් පවතින බවද රජය දන්වා සිටියි