• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළමු අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩි කරනවා

4 November 2024
in දේශීය
පළමු අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩි කරනවා
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

“ගෙවල් වල ඉන්නවා  “ගේ ගෙම්බෝ  ” කියලා  ජාතියක් ඒයා   මිදුලට  විසි කරාම  බිමට වැටෙන්නේ ගේ දිහා  බලාගෙනම අන්න ඒ් වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්නවා   හැමදාම ඒකම පංතියක් අතේ  බලය තියාගන්න හිතන් හිතපු අයට මේ පරාජය දරාගන්න බෑ  රෑට කල්පනා  කරලා  අඩනවා  ඇති වේදිකාවේ කියන දේවල් දැක්කාම තනියම කාමරයකට වුනාම  මොනවා  කරනවා  ඇතිදැ”යි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  බදුල්ලේ දි පැවසීය.

“ජනාධිපතිවරණයෙන් පස්සේ මහ මැතිවරණයේදි  ඒ් අය පරාජය බාරගෙන ඉවරයි. දැන් ඒ් අය ඉල්ලන්නේ විපක්ෂය. ජනතාවත් කියනවා  මේ ජන්දය ටිකක් කම්මැලියිලු. රැස්වීම් නෑ ,බස්,හාල්,තහඩු  බෙදන්නේ නෑ කොළඹ අය බදුල්ලට ඒන්නේ නෑ. ඒ් අය ස්වේජ්ජාවෙන්ම පරාජය මේ වෙද්දි බාරගෙන තියෙනවා‌.

ජනාධිපතිවරණයේදි ජාතික ජනබලවේගයට ජන්දය දුන්න පිරිසට වඩා  පිරිසක් මේ ජන්දයේදි අපේ පක්ෂය වටා  ඒ්කරාශී වෙමින් සිටිනවා. ඒදා  අපිට ජන්දය නොදුන් අයත් අද අපේ පක්ෂය වටා  ඒකතුවෙනවා.

මේ රට මෙහෙයවන්න දේශපාලන බලය ඔ්නි දැනට බලය අවශ්‍ය තැන් අපිට නෑ.  ජනාධිපතිධුරය තියෙනවා , ඒ්ක බලයක් තමයි නමුත් හැම ක්ෂත්‍රයක්ම මෙහෙයවන්න බෑ.  ඒ්කට හොද කැබිනට් මණ්ඩලයක් තිබිය යුතුයි. ඒ් කැබිනට් මණ්ඩලයට බදුල්ලේන් වැඩි පිරසික් ඒවන්න ඒතකොට අපිට තීන්දු තීරණ ගන්න පුළුවන්. ලබන වසරේදි පළාත් සභාවත් තියන්න කටයුතු කරනවා.

ජනාධිපතිවරයාට මෙතෙක් ලබාදි තිබු වරප්‍රසාද විශාල ප්‍රමාණයක් අපි ඉවත් කරනවා.  ඇමති මන්ත්‍රි වරප්‍රසාදත් අපි ඉවත් කරනවා.  හැබැයි ඉන්න ජනාධිපතිට පමණක් නොවෙයි හිටපු සියලුම දෙනාගෙත්
වරප්‍රසාද ඉවත් කරනවා.

අද ඒකි නෙකාට හිතු හිතු සේ ආරක්ෂකයින් ඉන්නවා. සමහර අයට 300-400යි, වාහන 10-20, කෝකියෝ 10-15යි, මෙහෙම දේශපාලන සංස්කෘතියක් ඔ්නිද අපි කිසිවෙකුගෙන් පළිගන්නවා නොවෙයි. රටේ සමපත් හා  මුදල් තමා  අත තියාගෙන රට පාලනය කරන යුගය අවසන් කළ යුතු.

මහජනයාගෙන් යැපිලා ,මහජනයාගෙන් වාහනයට තෙල් පරිහරණය කරලා  ගෙදර යද්දි වාහනත් ඇරගෙන යන්න ලැජ්ජා  නැද්ද?  ඒවැනි වැඩ කළ පරපුටු කණ්ඩායම මේ මැතිවරනයේදි පළවාහරින්නම ඔ්නි.

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පිරිසිදු අය විතරක් ඒවන්න. ලබන 14 වෙනිදා  පාර්ලිමේන්තුව පවිත්‍රකරන ශ්‍රමදානයට ඒක්වන්න. අපි මේ දින කිහිපයේදි ඩොලරය රුපියල් 300ට පහළින් තියා ගත්තා.
ගෑස්,ඉන්දන හිගයකින් තොරව දුන්නා, ආර්ථිකය කඩා වැටෙන්න ඉට තියවුවේ නෑ ,කෘෂිකර්මාන්තයට දුන්න පොහොර සහනාධාරය වැඩි කළා,තව සැළසුම් ඉදිරියේදි තියෙනවා, පළමුවන අයවැයෙන්ම රාජ්‍ය සේවකයාගේ
වැටුප වැඩි කරනවා.

2025 වසර තුළදි විදේශිය සංචාරකයින් ලංකාවට ආපු වැඩිම වසර බවට පත් කරනවා.  අපි ඒ්වාට සැළසුම් හදලා  තියෙනවා. අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් කරනවා. පාසලෙන් ඒළියට ඒන දරුවා ගේ හැකියාව,
නිපුණතාව පිරුණ විනයෙන් පිරිපුන් දරුවන් බිහි කළ යුතුයි.”

Post Views: 19
Previous Post

මැතිවරණය කල් යයිද ? ශ්‍රේෂ්ඨාධිකරණය දැන් දුන්න තීරණය මෙන්න

Next Post

විදේශ තානාපතිවරුන් 16ක් නැවත ලංකාවට කැඳවයි

Editor TTV News

Editor TTV News

Next Post
විදේශ තානාපතිවරුන් 16ක් නැවත ලංකාවට කැඳවයි

විදේශ තානාපතිවරුන් 16ක් නැවත ලංකාවට කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved