• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදේශ තානාපතිවරුන් 16ක් නැවත ලංකාවට කැඳවයි

4 November 2024
in දේශීය
විදේශ තානාපතිවරුන් 16ක් නැවත ලංකාවට කැඳවයි

විදේශ තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් 16 දෙනෙකු නැවත මෙරටට කැඳවා තිබේ. ඒ අනුව දේශපාලන හිතවත්කම් මත පත් කර යවන ලද විවිධ දේශපාලන නෑ සබඳතා ඇති තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් මෙරටට කැඳවීමට නියමිතය.

මේ වන විට විදේශ අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් ඔවුන් නැවත මෙරටට කැඳවමින් ලිපි යොමු කර ඇත. මේ අතර තානාපති කාර්යාලවල සේවය සඳහා රාජ්‍ය සේවයේ සුදුසුකම් ඇති නිලධාරීන් යැවීමට හා තානාපතිවරුන් හා මහකොමසාරිවරුන් ලෙස සුදුසුකම් ඇති නිලධාරින් තෝරා පත් කර යැවීමට ජනාධිපතිවරයා විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. ආයෝජන මණ්ඩලය සමඟ පැවති රැස්වීමක දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඒ සඳහා සුදුසුකම් ඇති අයගේ නම් වෙතොත් යෝජනා කරන ලෙසය.

බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ජපානය, ඉරානය, පකිස්ථානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර්, සීෂේල්ස්, මැලේසියාව, කෙන්යාව, මාලදිවයින, ඉන්දුනීසියාව සහ කියුබාව යන රටවල තානාපතිවරුන් මෙලෙස නැවත ගෙන්වා තිබේ. මෙයට නිව්යෝර්ක් හි එක්සත් ජෘතින්ගේ නේවාසික නියෝජිතවරයා ද ඇතුළත් වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාට එහි රැඳී සිටින ලෙස දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

Post Views: 30
Previous Post

පළමු අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩි කරනවා

Next Post

රටම බලා සිටි ගෑස් මිල තීරණය මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
රටම බලා සිටි ගෑස් මිල තීරණය මෙන්න

රටම බලා සිටි ගෑස් මිල තීරණය මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved