• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ අවදානම අඩු රටක් ලෙස නම් කෙරේ

23 December 2024
in දේශීය
ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ අවදානම අඩු රටක් ලෙස නම් කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

රී ලංකාව ණය පැහැර හරින ලද රාජ්‍යයක් යන මට්ටමේ සිට ණය පැහැර හැරීමේ අවදානම් තත්ත්වය අඩු මට්ටම (CCC+) දක්වා ෆිට්ච් රේටින්ග්ස් ආයතනය මෙරට ශ්‍රේණිගත කර තිබේ.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සාර්ථකත්වය ඔස්සේ නැවත වරක් ණය පැහැරහැරීමේ අවදානමකට ලක්වීම අවම වී ඇති බව ෆිට්ච් රේටින්ග්ස් පවසයි.

අමෙරිකානු ආයතනයක් වන ෆිට්ච් රේටින්ග්ස් ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීම මත පදනම් වී මෙම ආයතනය නව ශ්‍රේණිගත කිරීම මෙරටට ලබා දී ඇත.

දරුණු ආර්ථික පසුබෑම හමුවේ 2022 අප්‍රේල් සිට විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කළේය.

පසුව ජාත්‍යන්තර මූලය අරමුදල සමඟ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව ඇතුළත් විය.

ඒ අනුව, මෙරට දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කෙරුණු අතර පසුගිය සතියේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන් කිරීමට හැකි විය.

එම ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගැනීම පදනම්ව මෙම ෆිට්ච් රේටින්ග්ස් ශ්‍රී ලංකාව සඳහා නව ශ්‍රේණිය ලබා දී තිබේ.

ප්‍රතිව්‍යුහගතකරණය ශ්‍රී ලංකාවේ ණය බර පහත හෙළීමට සමත් වුවත් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සාමාන්‍ය ණය සහ පොලී සහ ආදායම් අනුපාතය මධ්‍යකාලීන ලෙස ඉහළ මට්ටමක පවතිනු ඇති බව ෆිට්ච් රේටින්ග්ස් පවසයි.

Post Views: 16
Previous Post

අනවසර විදුලි රැහැන් නිසා මේ වසර තුළ අලි ඇතුන් 50ක් මරුට

Next Post

ප්‍රියා නොඑන ගමන් යයි

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රියා නොඑන ගමන් යයි

ප්‍රියා නොඑන ගමන් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved