• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බලයෙන් පහ කරන ලද සිරියානු ජනාධිපතිගෙන් බිරිඳ අස්මා දික්කසාදය ඉල්ලයි !

24 December 2024
in පුවත්, විදෙස්
බලයෙන් පහ කරන ලද සිරියානු ජනාධිපතිගෙන් බිරිඳ අස්මා දික්කසාදය ඉල්ලයි !
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

බලයෙන් පහ කරන ලද සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බිරිඳ දික්කසාදයක් අපේක්ෂා නොකරන බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයෙක් අවධාරණය කර තිබෙනවා.

කෙසේ නමුත් මීට ඉහත තුර්කි මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍යයේ උපන් අස්මා අල් අසාද් නම් ඇයට සිය විවාහය අවසන් කිරීමට අවශ්‍යව ඇති බවයි.

නම් සඳහන් නොකර ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයා පෙන්වා දී තිබුණේ, අසාද් මොස්කව් වෙත සීමා කර ඇති බවත් ඔහුගේ දේපළ වත්කම් අත්හිටුවා ඇති බවටත් පළ වූ වාර්තා ද අසත්‍ය වන බවයි.

ඉරිදා දිනයේ පළ වූ තුර්කි මාධ්‍ය වාර්තාවන්ට අනුව, අසාද්වරු රුසියානු අගනුවර දැඩි සීමාවන් යටතේ ජීවත් වන අතර හිටපු සිරියානු ජනාධිපති ආර්යාව දික්කසාද වීමට ගොනු කර ඇති බව කියවේ.

ඒ, නැවත ඇයට ලන්ඩනයට යාමට ඇති අවශ්‍යතාව පෙන්වා දෙමින්.

අස්මා අල් අසාද් සිරියානු-බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසි භාවය සහිත අයෙකි.

නමුත් එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරිය මීට ඉහත පෙන්වා දී තිබුණේ, අස්මා අල් අසාද් හට නැවත බ්‍රිතාන්‍යයට යාමට ද ඉඩ නොදෙන බවයි.

49 හැවිරිදි අස්මා අල් අසාද් 1975 දී සිරියානු දෙමව්පියන්ට දාව එක්සත් රාජධානියේ උපත ලැබූ අතර ඇය හැදී වැඩුණේ බටහිර ලන්ඩනයේ ඇක්ටන් හිදී ය.

වයස අවුරුදු 25 දී ඇය සිරියාවට ගොස් ඇත. සිරියාවේ ජනාධිපති ආර්යාව ලෙස වසර 24 ක් පුරාවටම අසාද් බටහිර මාධ්‍යවල මාතෘකාවක් බවට ද පත් විය.

2018 වසරේදී ඇය පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර ලබන බව නිවේදනය කළ අතර වසරකට පසුව සම්පූර්ණ සුවය ලබා ඇති බවත් සඳහන් කරන ලදී.

එමෙන්ම ඇය ලියුකේමියා රෝගයෙන් ද පෙළෙන අතර මේ වසරේ මැයි මාසයේදී රෝගය සඳහා ප්‍රතිකාර ආරම්භ කළ බවයි එවකට ජනාධිපති අසාද්ගේ කාර්යාලය නිවේදනය කළේ.

ඒ අනුව ඇය පොදු කටයුතුවලින් “තාවකාලිකව ඉවත් වන” බවත් වැඩිදුරටත් සඳහන් විය.

Post Views: 13
Previous Post

ජාඇළ වෙඩි තැබීමක්

Next Post

කෝටියක කුෂ් සමග රුසියානු ජාතිකයෙක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
කෝටියක කුෂ් සමග රුසියානු ජාතිකයෙක් අත්අඩංගුවට

කෝටියක කුෂ් සමග රුසියානු ජාතිකයෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved