• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්පෙති සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

30 December 2024
in දේශීය
මත්පෙති සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

මත්පෙති සමග සැකකරුවන් තිදෙනෙකු මාවනැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මාවනැල්ල පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මාවනැල්ල ,හීන්දෙණිය සුසාන භූමිය අසලදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී මත්පෙති 8,100ක තොගයක්, සැකකරුවන් පැමිණි වැන් රථයක් සහ යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු වෑන් රථයකින් මත්පෙති කොළඹ සිට රැගෙන විත් යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකුට එම ප්‍රදේශයේදී අලෙවි කරමින් සිටියදී පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 හැවිරිදි 24 සහ 25 හැවිරිදි වියේ පසුවන මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මාවනැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Post Views: 78
Previous Post

ලොව වයස් ගතම සංගීත කණ්ඩය

Next Post

සතිය ආරම්භයේදීම බොර තෙල් මිලට සිදුවූ දේ

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන මිල සූත්‍රයට සංශෝධන ඉදිරියේදී කරනවා

සතිය ආරම්භයේදීම බොර තෙල් මිලට සිදුවූ දේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුරාධපුර  උතුර ජලසම්පාදන ව්‍යාපෘතියේ II අදියරට කැබිනට් අනුමැතිය

අනුරාධපුර උතුර ජලසම්පාදන ව්‍යාපෘතියේ II අදියරට කැබිනට් අනුමැතිය

24 February 2026
ගල්අඟුරු ප්‍රමිතියේ ගැටලු විමර්ශනයට විශ්වවිද්‍යාල විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක්

ගල්අඟුරු ප්‍රමිතියේ ගැටලු විමර්ශනයට විශ්වවිද්‍යාල විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක්

24 February 2026
‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කෙරේ

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කෙරේ

24 February 2026
වැලිගම W15 හෝටලයේ  වෙඩි තැබීමේ සිද්ධිය නිසා  හිටපු පොලිස් පරීක්ෂක  ජගත් නිශාන්ත රක්ෂිත බන්ධනාගාරයට

වැලිගම W15 හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධිය නිසා හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත රක්ෂිත බන්ධනාගාරයට

24 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

‘අරගලය’ සමයේ පැනවූ හදිසි නීතිය සහ සමාජ මාධ්‍ය තහනම පිළිබඳ රජයේ  ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණය විමසයි

‘අරගලය’ සමයේ පැනවූ හදිසි නීතිය සහ සමාජ මාධ්‍ය තහනම පිළිබඳ රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණය විමසයි

24 February 2026
දේශීය ඩොලර් බැඳුම්කර සඳහා  ආයෝජන අවස්ථා පුළුල් කිරීමට  රජයේ අනුමැතිය

දේශීය ඩොලර් බැඳුම්කර සඳහා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට රජයේ අනුමැතිය

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved