ප්රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අද (ජන. 22) අභාවප්රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවිය. අසනීපයෙන් පසුවූ ඒ මහතා පානදුර මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වී ඇත.