• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යෝෂිතටයි ඩේසි ආච්චිටයි නඩු

11 February 2025
in දේශීය, පුවත්
යෝෂිතටයි ඩේසි ආච්චිටයි නඩු
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලැබුණු ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවින්, ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය කටයුතු කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග සඳහන් කර සිටියේ මෙම මුදල් ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල යොදවා තිබී ඇති අතර, එහිදී ඩේසි ෆොරස්ට් නම් තැනැත්තිය සමග හවුල් ගිණුමක් වශයෙන් මෙම ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති බවට විමර්ශනවල දී අනාවරණයවී ඇති බවයි.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඩේසි ෆොරස්ට් නම් කාන්තාව ද මේ සඳහා සැකකාරියක් වශයෙන් නම් කිරීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති අතර, අද (11) දින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් නම් කාන්තාවට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේදී සැකකරුවන් වශයෙන් නම් කර, මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.

Post Views: 39
Previous Post

අද වැස්ස නැහැ

Next Post

මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස 4 තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකුගේ සේවය අත්හිටවලා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කුළුබඩු අපනයනයෙන්  ඩොලර් මිලියන 455ක ඉලක්කයක් පොකුරු ගම්මාන වැඩසටහන කෑගල්ලෙන් ඇරඹෙයි

11 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අවහිරතාවය  හමුවේ ජපානය සිය තෙල් සංචිත  නිදහස් කිරීමට තීරණය කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දාවුදි බෝරා ප්‍රජාවෙන් Edge of Life වැඩසටහනට ඩිරාම් මිලියන 2.1ක පරිත්‍යාගයක්

රටේ තෙල් තොග තිබියදීත් ආණ්ඩුව ජනතාව  මුලාවට පත් කරනවා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුළුබඩු අපනයනයෙන්  ඩොලර් මිලියන 455ක ඉලක්කයක් පොකුරු ගම්මාන වැඩසටහන කෑගල්ලෙන් ඇරඹෙයි

කුළුබඩු අපනයනයෙන් ඩොලර් මිලියන 455ක ඉලක්කයක් පොකුරු ගම්මාන වැඩසටහන කෑගල්ලෙන් ඇරඹෙයි

11 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අවහිරතාවය  හමුවේ ජපානය සිය තෙල් සංචිත  නිදහස් කිරීමට තීරණය කරයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ අවහිරතාවය හමුවේ ජපානය සිය තෙල් සංචිත නිදහස් කිරීමට තීරණය කරයි

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved