සෑම මනුෂ්‍යයෙකුගේම ජීවිතයේ නීරෝගීව ජීවත් වීම සදහා වැදගත් වන වෛද්‍ය අංක
1. රුධිර පීඩනය: 120/80
2. ස්පන්දනය: 70 – 100
3. උෂ්ණත්වය: 36.8 – 37
4. ශ්වසනය: 12-16
5. හිමොග්ලොබින්: පිරිමි (13.50-18)
ගැහැණු (11.50 – 16)
6. කොලෙස්ටරෝල්: 130 – 200
7. පොටෑසියම්: 3.50 – 5
8. සෝඩියම්: 135 – 145
9. ට්‍රයිග්ලිසරයිඩ: 150
10. ශරීරයේ ඇති රුධිර ප්‍රමාණය:
Pcv 30-40%
11. සීනි: ළමුන් සඳහා (70-130)
වැඩිහිටියන්: 70 – 115
12. යකඩ: 8-15 mg
13. සුදු රුධිරාණු: 4000 – 11000
14. පට්ටිකා: 150,000 – 400,000
15. රතු රුධිර සෛල: මිලියන 4.50 – 6..
16. කැල්සියම්: 8.6 – 10.3 mg/dL
17. විටමින් D3: 20 – 50 ng/ml (මිලිලීටරයකට නැනෝග්‍රෑම්)
18. විටමින් B12: 200 – 900 pg/ml
අධි රුධිර පීඩනය
120/80 — සාමාන්ය
130/85 –සාමාන්‍ය (පාලනය)
140/90 — ඉහළ
150/95 — V.High
ස්පන්දනය
විනාඩියකට 72 (සම්මත)
60 — 80 ප.ව. (සාමාන්‍ය)
40 — 180 p.m.(අසාමාන්‍ය)
උෂ්ණත්වය
98.4 F (සාමාන්‍ය)
99.0 F ඉහල (උණ)
- අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී