• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිරිලිය සවිය අරමුදලේ මුදල් තවමත් ගිණුමේ තියෙනවා කිසිදු දූෂණයක් සිදුවී නැහැ

ශිරන්ති රාජපක්ෂගේ නීතිඥවරයා

7 October 2026
in දේශීය, පුවත්
සිරිලිය සවිය අරමුදලේ මුදල් තවමත් ගිණුමේ තියෙනවා කිසිදු දූෂණයක් සිදුවී නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘සිරිලිය සවිය’ අරමුදල් වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා අද (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විශේෂ කරුණු රැසක් අනාවරණය කළේය.
සැකකාරිය වෙනුවෙන් ඇප ඉල්ලමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ, ‘සිරිලිය සවිය’ යනු 2006 වසරේ සිට ක්‍රියාත්මක වූ නිල වශයෙන් අනුමත සුබසාධන සංවිධානයක් බවයි. රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා CT ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට රුපියල් මිලියන 160ක් අවශ්‍ය වූ නමුත්, 2014 වන විට එකතු වී තිබුණේ රුපියල් මිලියන 42ක් පමණක් බවත්, එම මුදල ප්‍රමාණවත් නොවීම හේතුවෙන් යන්ත්‍රය මිලදී ගැනීමට නොහැකි වූ බවත් ඔහු පෙන්වා දුන්නේය. 2014 වසරේ රජය වෙනස් වීමත් සමඟ ලැබුණු පැමිණිල්ලක් මත අදාළ බැංකු ගිණුම සීල් තබා ඇති බැවින්, අදාළ මුදල් තවමත් සුදුවැල්ල ශාඛාවේ ගිණුම තුළම පවතින බවත්, එහි කිසිදු දූෂණයක් හෝ වංචාවක් සිදුවී නොමැති බවත් නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
Post Views: 8
Previous Post

වසර තුනකට වැඩි සිරදඬුවම් ලබන ඕනෑම අයෙක් බන්ධනාගාර නිල ඇඳුම ඇඳිය යුතුයි

Next Post

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

7 October 2026
සිරිලිය සවිය අරමුදලේ මුදල් තවමත් ගිණුමේ තියෙනවා කිසිදු දූෂණයක් සිදුවී නැහැ

සිරිලිය සවිය අරමුදලේ මුදල් තවමත් ගිණුමේ තියෙනවා කිසිදු දූෂණයක් සිදුවී නැහැ

7 October 2026
වසර තුනකට වැඩි සිරදඬුවම් ලබන ඕනෑම අයෙක් බන්ධනාගාර නිල ඇඳුම ඇඳිය යුතුයි

වසර තුනකට වැඩි සිරදඬුවම් ලබන ඕනෑම අයෙක් බන්ධනාගාර නිල ඇඳුම ඇඳිය යුතුයි

7 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞදි East-West  නල මාර්ගයෙන්  දිනකට තෙල් බැරල්  මිලියන 5.8ක්

6 October 2026
ඝාතනය කළත් සත්‍යය නිහඬ කරන්න බැරි වුණා ගාසාවේ පලස්තීන මාධ්‍යවේදීන් මාධ්‍යකරණයේ අලුත් ඉතිහාසයක් ලියයි

ඝාතනය කළත් සත්‍යය නිහඬ කරන්න බැරි වුණා ගාසාවේ පලස්තීන මාධ්‍යවේදීන් මාධ්‍යකරණයේ අලුත් ඉතිහාසයක් ලියයි

6 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved