• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එක අයවැයකින් සියල්ල කරන්න බෑ – අනිල් ජයන්ත

18 February 2025
in දේශීය, පුවත්
එක අයවැයකින් සියල්ල කරන්න බෑ – අනිල් ජයන්ත
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා බදු සහන ලබාදීම සිය රජයේ ප්‍රතිපත්තිය වුව ද මෙවර අයවැය ඉදිරිපත් කිරීමේ දී  ඒ සඳහා යම් යම් සීමා පැවති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

මහාචාර්ය අනිල් ජයන්ත මහතා මේ බව සඳහන් කළේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමිනි.

“එක අයවැයකින් සියල්ල කරන්න බැරි බව අනිවාර්යෙන් පිළිගන්නවා. හැබැයි අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියන්නේ නැහැ මේ පළවෙනි අයවැයෙන් කරන දේ. පළවෙන අයවැය කියන්නේ ගමන් මාර්ගයේ එක් නිශ්චිත කාර්යභාරයක් පමණයි. ප්‍රතිපත්ති කියන්නේ පුළුල් දේවල්. හැබැයි ඇක්ෂන්වලට කාලරාමුවක් තියෙන්න ඕනේ. දර්ශනයට කාලරාමුවක් නැහැ.”

“වැට් බදු කියන්නේ වක්‍ර බද්දක්.  අපි එදත් කිව්වා, අදත් කියනවා හෙටත් කියනවා මේ 18% වැට් බද්ද වැඩියි. ඒක අඩු කරන්න ඕනේ. හැබැයි අඩුකරන්න සීමා පැනවෙනවානේ. ආර්ථිකය හිරවෙලා තිබුණු නෛසර්ගික සීමාවකුත් තියෙනවා. IMF වැඩසටහන යටතේත් යම් තැනකට හිරවෙලා තියෙන්නේ. අපි මේ වැට් බදු ඉවත් කරන වැඩේ ඉදිරියේදී කරනවා. එකවර පළමු අයවැයෙන් සියල්ල උඩුයටිකුරු කරන්න බැහැ. දැනටත් අපිට තියෙන වුවමනාව අත්‍යාවශ්‍ය දේවල්වල වැට් බදු ඉවත් කිරීම තමයි. IMF වැඩසටහන නැතුව යනවානම් පළවෙනි අයවැයෙන්ම කරන්න පුළුවන්.” 

Post Views: 20
Previous Post

අය වැය දෙවනවර කියවීමේ විවාදය අද

Next Post

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට

Editor TTV News

Editor TTV News

Next Post
පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved