සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ වන විට සංසරණය වෙමින් පවතින වීඩියෝවක් මුළුමනින්ම අසත්‍ය හා කිසිදු සත්‍යතාවක් නොමැති එකක් බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කර තිබේ.
ජනතාව නොමඟ යැවීමේ අරමුණින් මෙවැනි අසත්‍ය තොරතුරු සහ වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහරින පාර්ශ්ව සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින ලෙසත්, එවැනි ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
















