කේරළ ගංජා කිලෝග්‍රෑම් 400 කට අධික ප්‍රමාණයක් බුද්ධි තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබේ.
පරන්තන් ප්‍රදේශයේදී ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Post Views: 20