හිනිදුම පොලිස් වසමේ ගිංගඟේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (13) සවස් කාලයේ අතුරුදහන්ව තිබේ.
අතුරුදහන් වූ අයවලුන් අවුරුදු 38 හා 49 යන වයස්වල පසුවන අක්මීමන හා පෝද්දල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
අතුරුදහන් වූ දෙදෙනා ඥාති නිවසකට පැමිණ එම නිවැසියන් සමග දියනෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ති