• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
in දේශීය, පුවත්
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු
0
SHARES
883
VIEWS
Share on FacebookShare on Twitter

රක්ෂිත බන්ධනාගාර ගත කරන ඕනෑම රැඳවියකු ඊට ඇතුළු කරගැනීමට පෙර නිරුවත් කර සෝදිසි කිරීමකට ලක් කරන බව නීතිඥ චානක අභයවික්‍රම මහතා සඳහන් කරනවා.

ඒ අනුව එම කාර්යය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ටද සිදු කරන්නට ඇති බව ඔහු පවසනවා.

අනෙක් රැුදවියන් හා සමානව අවම පහසුකම් බන්ධනාගාරය තුළදී ඔහුට හිමිවනු ඇති බවත් සිර දඬුවම් නියම වූ සිරකරුවන්ට අදින්න්ට නියම වන ජම්පරය ඇදීමේ අවශ්‍යතාවක් නැති බවත් ඔහු කියා සිටියා.

සිමෙන්ති පොළොවේ නිදාගැනීමට සිදුවුණු ඇති බවත් පැවසූ ඔහු වෛද්‍යවරුගේ නිර්දේශයක් මත පැදුරක් හෝ මෙට්ටයක් ලබා ගැනීමට හැකියාව ඇති බවද සඳහන් කර සිටියා.

නමුත් පිටතින් ආහාර ලබා ගැනීමේ හැකියාව ඇති බවත් ඖෂධ හෝ වෙනත් සෞඛ්‍යමය අවශ්‍යතා වෛද්‍යවරුන් නිර්දේශ මත හිමි වනු ඇති බවද කියා සිටීයි.

කෙසේ වෙතත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ ගත කළ පළමු දිනයේ ආහාර ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති බව පුවතක් වාර්තා වනවා.

මේ අතර ඔහු දැඩි ලෙස මානසිකව කඩා වැටී ඇති බවත්, කිසිවෙකු සමග කතා නොකර ඇති බව ද එහි සඳහන්.

එසේම වැලි­ගම පැලෑන ප්‍රදේ­ශයේ සිදු වූ වෙඩි තබා ගැනී­මෙන් පොලිස් නිල­ධා­රි­යකු මිය යෑමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින සැක­කාර පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාට ඇප ලබා දෙන ලෙස විත්තියේ නීති­ඥ­වරු කළ ඇප ඉල්ලී­මක් ප්‍රති­ක්ෂේප කළ මාතර මහේ­ස්ත්‍රාත් අරුණ බුද්ධ­දාස මහතා සැක­කරු ලබන 03 වැනිදා තෙක් තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට ඊයේ (20) නියෝග කළා.

සැක­කරු, දැඩි ආර­ක්ෂා­වක් යටතේ බන්ධ­නා­ගා­රයේ වෙනම ආර­ක්ෂක ස්ථාන­යක රඳවා තබන ලෙසට ද මහේ­ස්ත්‍රා­ත්ව­රයා බන්ධ­නා­ගා­ර­යට නියෝග කළා.

අධි­ක­රණ කට­යුතු අව­ස­න්වී­මෙන් පසුව බන්ධ­නා­ගාර නිල­ධා­රීන් බන්ධ­නා­ගාර බස් රථය මඟින් සැක­කාර පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා දුම්බර සිර මැදි­රිය වෙත රැගෙන යනු ලැබුවා.

Post Views: 903
Previous Post

දේශබන්දුට බෝතල් නඩුවක් ?

Next Post

කාන්තා හා ළමා  කටයුතු අමාත්‍යාංශයෙන් අලුත් වැඩක්

Editor TTV News

Editor TTV News

Next Post
කාන්තා හා ළමා  කටයුතු අමාත්‍යාංශයෙන් අලුත් වැඩක්

කාන්තා හා ළමා  කටයුතු අමාත්‍යාංශයෙන් අලුත් වැඩක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
කඳානේ දෙමස්සිනෝ වෙඩි කයි (video)

කඳානේ දෙමස්සිනෝ වෙඩි කයි (video)

3 July 2025
අනතුරු අඟවමින් මාස 2ක් තුළ රජයෙන් දැඩි තීරණයක් !

අනතුරු අඟවමින් මාස 2ක් තුළ රජයෙන් දැඩි තීරණයක් !

3 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved