සිරි දළදා වන්දනාව සදහා පැමිණෙන සැදැහැවතුන්න නැවත දැනුම් දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා තිබේ.
මේ වන විටත් ලක්ෂ 4ක පමණ විශාල ජනකායක් මහනුවර නගරයට ඒකරාශී විම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි දිස්ත්‍රික් ලේකම් වරයා පවසා සිටියේ
Post Views: 146