• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අදත් වෙඩි තැබීමක් – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

5 May 2025
in දේශීය, පුවත්
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට
0
SHARES
26
VIEWS
Share on FacebookShare on Twitter

ගල්කිස්ස, වෙරළ මාර්ගයේ අද (05) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් තරුණයෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත ක​ර ඇති අතරතුර ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩික්කරුවන් අදාළ තරුණයාට සාන්ත සිල්වෙස්ටර් පාරේ දී වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර ඇති අතර එහිදී ඔහු ගාලු පාර දෙසට දිව ගොස් තිබෙන බවත්, වෙඩික්කරුවන් ඔහු ලුහුබැඳ පැමිණ වෙරළබඩ මාර්ගය ආසන්නයේ පෞද්ගලික වෙළෙඳ සැලක් ඉදිරිපිට දී තවත් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා

පසුව පෞද්ගලික වෙළඳසැල ඉදිරිපිට බිම ඇද වැටී ඇති ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 19 හැවිරිදි ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවටත් මියගිය තරුණයා, ඉහත ලිපිනයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන කොම්පඥ්ඥගේ නිම්මි සුමේදා ෆොන්සේකා නොහොත් චතුරි යන අයගේ පුත්‍රයා වන බවටත්පොලිස් විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.

අදාළ වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ගැටුමක් හේතුවෙන් සිදුවූවක් විය හැකි බවටයි පොලීසිය සැකපළ කරන්නේ.

කෙසේ වෙතත් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පවසා සිටින්නේ.

Post Views: 33
Previous Post

අද කාලගුණ නිවේදනය

Next Post

මගේ ආත්මය සබරගමුවට ඇවිත් පලිගන්නවාමයි !

Editor TTV News

Editor TTV News

Next Post
මගේ ආත්මය සබරගමුවට ඇවිත් පලිගන්නවාමයි !

මගේ ආත්මය සබරගමුවට ඇවිත් පලිගන්නවාමයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved