දෙමාපියන් තම දරුවන් ඉතා ආදරෙයෙන් උස් මහත් කොට නිසි ලෙස උගන්වා විශ්වවිද්‍යාලයට යවන්නේ මහත් බලාපොරොත්තු පොදි බැදගනය.
එකි නෙකාට තම ලිංගික අවයව පෙන්වීමවත් කාගෙවත් වහලෙක් වීමටත් නොව. නිදහසේ ඉගෙන ගැනිමට අයිතිය ඔවුනට තිබේ.
නිදහස් අධ්‍යාපනය ගැන උද්ගෝෂණය කරන ශිෂ්‍ය සංගම් මේ ගැනද වගකිව යුතු වේ. කෙසේ හෝ එදා මොවුන්ට නිසි දඩුවම් ලබා දුනි නම් අද තවත් සරසවි සිසුන් නවක වදයෙන් මිය යන්නේ නැත.
අවාසනාවන්ත ලෙස මීට වසර කීපයකට පෙරත් උපාධිය වෙනුවට මරණය තෝරාගන අමාලි චතුරිකා නැමැති ශිෂ්‍යාව ජීවිතයෙන් සමුගත්තාය. මේ එදා කුරිරු නවක වධය නිසා දිවි දුන් අමාලි ලියූ ලිපියයි