කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල (8) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කරත් ඔහු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ මිරිස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා හෝමගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.