ලිට්‍රෝ ගෑස් සමාගමෙ මුතුරාජවෙල පර්යන්තයේ සේවය කරන 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් අද දහවල් වැඩවර්ජනයක නිරත වුණා
වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවත් රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා නොදෙන බව පවසමිනුයි ඔවුන් මෙලෙස වැඩවර්ජනයක නිරත වුණේ.
කෙසේ වෙතත් ඔවුන් ඉල්ලා සිටින්නේ රජය නියම කළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් අවශ්‍ය බවයි.